චූටියා.......මුලු නිවසම අන්දකාරේ ගිලෙමින් පවතී............සුධා කොහෙන් හෝ අවියක් අමෝරාගන සිට ඉදිරියට පැන හිස කදෙන් වෙන්කර හරීතෝ.....මන්තා චූටියා ........ම්හ්ක්...සෙනූ.......බබී වෙනුවෙන් මලක් පහනක් පූජා කරන්න....සෙනූ...ගිනි අවි....සහ....ගිණි කෙලි....බෝම්බ සහ රෝස........පිටසක්වල සුධර්මයි පැංචො දෙකයි....
විකාරද බබී...
සැලාගෙ පෙට්ටි කට තනිකරම පාද කෝන පාද ත්රිකෝනයක් වෙලා තිබුනා.......සයාශ් අබේසේකර කියලා එයාගෙම අකුරු වලින් ලියපු පොතේ මං පිටු දෙක තුනකම වැඩ කෙරුවා ........ඇගපත හෝදන් ආව එයාගෙන් මටයි කියලා ලැබුනෙ උනුසුම්ම උනුසුම් වැලදගැනීමක් එක්ක නලලට හාදුවක් විතරක්ම වෙනකොට එතනින් එහා ආයම පහල කෑම මේසෙදි වත් විශේශයෙන් කියල කිසීම දෙයක් උනේ නෑ......
වෙනසකට කියල දෙයක් සිද්ද උනා නම් සිද්ද උනේ.... ෆ්රෙශ් ජූස් එකක් හදන්න ගියපු මගෙ මදර් ඉන්ලෝ සුරේන් ඩැඩියගෙ ජූස් එකට සීනි වෙනුවට අමතක වෙලා ලුණු දාලා තිබුනා......නිකන් නෙවෙ ..පුත්තලම් ලුණු ලේවායක තරමට ....සුරේන් ඩැඩියා අතින් කක්ශ ගත උන ජූස් වීදුරුව කෑලි කෑලි වලට සුනු විසුනු වෙලා යනකොට කෑම මේසෙ උන්න අපි හැමෝගෙම සිත් යාය මත බලගන ඉන්නකොට මල් යායවල් හිටු කියලා පිපෙන්න ගත්තා වගේම ..අනිත් විශේශ දේ නම්....එන්න එනකොට නිරූගෙ ඇමති ඩැඩාට ඩිපූටියා ඉස්සරහා මටත් ලට පුරාවටම ඩැඩියෝ ක්යන්න ගිහින් එන මග දිගට ගුටි කාපු එක.......
මක්ක කරනන්ද අනේ....මං දැන් සුරේන් ඩැඩියට කිචි වේගනනෙ එන්නෙ.....
මං හිමීට නිර්වාන් දිහා බැලුවා.....එයා දාන් උන්න හෙල්මන්ට් එක ගලවන් කොන්ඩෙ හැදුවා...ආයම නිල් ගැහුන පාරවල් දිහා බැලුවා..ලොකුවා කිව්වත් වගේ අපේ මුලු ගෙදරම කට්ට කලුවරයි ...සුධර්මා අද නම් අපිට සමාව දෙනවා තියා මුනවත් බලන එකක් නෑ ආ..ය ටක්කෙටම කියන්න පුලුවන් අපි දෙන්නව හෙට උදෙම්ම හොරොව්පතානට එලවනවා.........
ගේ දිහා බලාගන උන්න මන් අනිත් පාර නිර්වාන්ව කූරු ගෑවා.......
ම්හුක්....නිරූ. ..චූචිගෙන් සද්දයක් නැති උනෝතින්.......චූචියගෙන් ම්හු....ක්.....චූචියගෙ කලදසාව අන්තීම නරකයි.....නිරූ.....මුලු සෞරග්රහ මන්ඩලේම නීච වෙලා පච වෙලා ඉන්නෙ..කොටිම්ම හිරමනතලෙත් දැන් නයි පෙනේ වගේ වෙලා පේන්නෙ නිරූ....ම්හුක්........නිරූ................අපරාදෙ.....මටයි ලොකුවටයි තිබුනෙ අර ඕසන් ගේට් එකේ නැගලා යන්න......
BINABASA MO ANG
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!