Previous Chapter...
"පුතා ඇයි හදිස්සියක්ද"
"තාත්තා හෙට ඉදන් මට ඔයාගේ අලුත් project එක handle කරන්න ඕනා"
********************************
"ok පුතා ඔයා හෙට දහය වෙද්දී කම්පැනි එකට එන්න.බෝර්ඩ් මීටින් එක පටන් ගන්නේ දහයට"
"ok තාත්තා see you tomorrow"
හිතලා බැලිලි පස්සේ කියන්නම් කියවිලි මුකුත් නෑ.මං ඇහුවම අනිත් පැත්තට එයා මට එන්න කිව්වා.මං කරන්න යන්නේ මොනාද කියලා නොදැන වුනත් තාත්තා කිසිම ප්‍රශ්නයක් නහා මට එන්න කිව්වේ ලෝකෙන් හැංගිලා මං පහුගිය අවුරුදු පහ ඇතුලත කරපු සමහර දේවල්වල අස් කොන් තාත්තා දැනන් හිටිපු නිසයි.
ඉතින් master shadow lets begin the game.
.
.
.
.
.
"ඇත්තටම පහුගිය කාලේ ටිකක් වැඩිපුර මහන්සි වුන නිසා මං හිතුවා පොඩි rest එකක් ගන්න.බයවෙන්න එපා මං වෙනුවට මේ project එක බාරගන්නේ මටත් වඩා දක්ෂ කෙනෙක්.සහස්ය come in පුතා"
"මං හිටියේ තාත්තගේ conference room එක ඉස්සරහ.ඊයේ ඇවිත් මට File එක දුන්න අභිසෙස් ආයෙමත් secret palace එකට ගියේ අද හවස අපි දෙන්නගේ mission එක ගැන ආයෙමත් මතක් කරන ගමන්."
තාත්තා අලුත් project එකෙන් අයින් වෙනවා කිව්වට පස්සේ කාටවත් මුකුත් කියන්න ඉඩ නොතියා තාත්තා මට ඇතුලට අඩගැහුවා.
"Listen everyone this is my son sahasya awinash.He is in charge of this project from now on"
මං හිතන්නේ තාත්තා ඒක කියනවත් එක්කම කට්ටියගේ මුණු ඇදවෙලා ගියා.මං දන්නවා දැන් මෙතන ඉන්න ඔක්කොම හිතන්නේ project එකේ ආසාව අතාරියනම් හරි කියලා තමා.ඇයි ඉතින් කවුරුත් දන්නේ Mr.සුරියප්පෙරුමගේ පුතා සල්ලි වියදන් කරනවා මිසක් හම්බ කරන්න දන්නේ නෑ කියලනෙ.අපි බලමුකෝ ඉස්සරහට කවුරු හරිද කවුරු වැරදිද කියලා.
"Hello everyone.Nice to meet you.I hope you all will support me as you guys support my father and I hope to change some position in theproject too"
තැලිච්ච කජු ලෙලි වගේ මුණු මගේ වචනත් එක්ක තව කළු වෙද්දී මං ඉස්සරහට වෙන්න ඕනේ දේවල් කෙටියෙන් කියලා meeting එක ඉවරයක් කරලා දැම්මා.