A/N

490 61 15
                                    

මුලින්ම කියන්න ඕනා මට සමාවෙන්න කියලා.මොකද මට ටික දවසකට කතාව නවත්තන්න වෙනවා.ඇත්තම කිව්වොත් මේ ගෙවෙන්නේ මට හුගක් වැඩ වැඩි වෙච්ච දවස් ටිකක්.මේ නිසා කතාව ලියන්න මට ටිකක් අමාරුයි stress එක වැඩි නිසා.කතාව හරියට හිතලා කරලා ලියන්න මට මේ දවස් ටිකේ වෙලාවත් මදි.වැඩ අස්සේ මං කතාව දුන්නොත් අනිවාරෙන්ම කතාවේ තිබුණු රසය නැත්තටම නැති වෙයි.

ඒ නිසා මං හිතුවා එකම එක මාසෙකට විතරක් කතාව නවත්තන්න.please එකම එක මාසයක් විතරක් කතාව වෙනුවෙන් බලන් ඉන්න කියලා මගේ කතාව කියවන ඔක්කොගෙන්ම මං ඉල්ලනවා.මං පොරොන්දු වෙනවා අනිවාරෙන්ම මාසෙකින් ඇවිත් ආයෙමත් පුරුදු විදිහටම daily ඔයාලට කතාව දෙනවා කියලා.

මෙච්චර කාලයක් මගේ කතාව කියවපු වොට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.මේ තාක් දුරට කතාව ලියන් එන්න මට ශක්තියක් වුනේ ඔයාලයි.මං හිතනවා ඔයාලා මාත් එක්ක තරහ වෙන්නේ නැතිවෙයි කියලා.එහෙනම් අනිවාරෙන්ම මාසෙකට පස්සේ හම්බෙමු.

Hidden Flames ✔️Where stories live. Discover now