Chapter 21

530 117 38
                                    

Previous Chapter...

ඉතින් අධිකාරී ඔයා කෙලින් ඉන්න අන්තිම දවස අද වෙයි.

********************

මේ හැමදෙයක්ම ඉවර වුන දවසට මං යනවා කවුරුවත් නැති නිදහස් තැනකට.මට මේ දේවල් දැන් ඇති වෙලා තියෙන්නේ.කොච්චර සල්ලි තිබුනත් වැඩක් තියෙනවද නිදහස නැත්නම්.තමන්ට අඩුම තරමේ තමන්ම වෙන්න බැරිනම් ඒ ජීවිතෙන්වත් වැඩක් තියෙනවද?

මට ඕනේ නිදහසේ මං ම විදිහට ජිවත් වෙන්න.කිසිම රහසක් අභිරහසක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න.ජිවත් වෙන්න අරමුණු ඕනේ උනත් අරමුණු වලින් හෙම්බත් වෙලා ඉන්න මට දැන් ඕනේ නුල කැඩුණු සරුංගලයක් වගේ ඔහේ ජිවත් වෙන්න.

ඒත් මට ඒකට කවදා හරි අවස්ථාවක් ලැබේවිද?

මං බර හුස්මක් පාත දාන ගමන් මෙච්චර වෙලා වතුර වැටුන ෂවර් එක වහලා දැම්මා.වැඩ ඇරිලා ඇවිත් wash එකක් දාගන්න හිතන් bathroom එකට ආවත් කල්පනාවෙන් කල්පනාවෙන්ම මට නොදැනීම මං bathroom එක ඇතුලේ පැයකට වැඩිය ඉදලා.

බාත්රොබ් එකත් ලාවට පටලන් මං සින්දුවක තාලයක් මුමුණන ගමන් bathroom එකෙන් එලියට ආවා.ඒත් මං එලියට ආව තැනම නැවතුනේ මගේ පිටිපස්සෙන් මාව කවුරුහරි තුරුල් කර ගත්ත නිසා.එක පාරටම මං ගැස්සුනත් ඊට පස්සේ මං ආපු කෙනාගේ මුණවත් බලන්න උත්සහ නොකළේ ආව කෙනාගේ සුවදින්ම මං කවුද ඇවිත් හිටියේ කියලා අදුන ගත්ත නිසයි.

පිටිපස්සෙන් මගේ ඉන වටේ එතුන ඒ අත් වල අයිතිකාරයා මගේ බෙල්ලේ ලාවට ලාවට සිපුම් තියද්දි මං අයින් වෙන්න දැගලුවත් ඒ අත් කලේ අත තවත් මගේ ඉන වටේ තදින් එතුන එකයි.

"අහ්හ් ආදිත්‍ය මොනාද කරන්නේ....හපන්න එපා"

"එහෙනම් දගලන්නේ නැතුව ඉන්න සහස්ය"

මං දගලන එක වැඩි කරද්දී ආදිත්‍ය මගේ බෙල්ල ලාවට හපන ගමන් ආයෙමත් සිප ගද්දි මට දැනුනේ මගේ හැගිමුත් ඇහැරෙනවා.

"ආදිත්‍ය අයින් වෙන්න"

"ම්ම්හ්හ් අද නම් එහෙම ලේසියෙන් බෑ බබා"

"ආද්..."

ආදිත්යට අයින් වෙන්න කිව්වත් අයින් වෙන්නේ නැති තැන මං හැදුවේ එයාව තල්ලු කරන්න ඒත් ආදිත්‍ය මට කලින් ඉස්සර වුනා මාව තදින් බිත්තියට හේත්තු කරගත්ත ආදිත්‍ය මාව kiss කරන්න ගත්තේ මෘදුවට උනත් ටිකක් වේගෙන්.

Hidden Flames ✔️Where stories live. Discover now