21st CHAPTER

459 111 20
                                    

ජන්ග්කුක් කොරිඩෝවෙ ඉදන් ක්ලාස් එක දිහා බැලුවා. එයා අද තනියම. අද නෙවේ සමහර විට මේ සතියෙම එයාට තනියෙන් ස්කෝලේ එන්න වේවී!

" ග්‍රැනීටත් චිමීව බලන්න එයාව ආපහු ගෙන්න ගන්නම ඕනෙ උනානේ.. ශිට් "

ජන්ග්කුක් ඇස් රෝල් කරලා එයාටම මුමුනගත්තා.

" ඒයි ජන්ග්කුක් ඇතුළට එන්නැද්ද? "

කොරිඩෝවෙ ටිකවෙලාවක ඉදන් කුරුමානම් අල්ලන ජන්ග්කුක්ව දැකපු සූබින් කෑගැහුවා.

මේ මිනිස්සුනම් කටුස්සෝ වගේ.. ඩිස්ගස්ටින්! ජන්ග්කුක් ඔලුව දෙපැත්තට ගැසුවා.

" කෝ ජිමිනා "

කුක්කා ඇයි අද තනියම? යුන්ගි දැන් ඇහැරිලා වගේ වටපිට බලමින් හෙව්වෙ ජිමින්ව.

ජන්ග්කුක් නිහඩවම එයාගෙ තැනින් ඉදගත්තා. ඩෙවිල් පැටව්න්ව~~ විශේශයෙන්ම ටේහ්‍යුන්ග් කිම්ව අදෘශ්‍යමාන වෙලා වගේ හැසිරෙන්න ජන්ග්කුක් පටන් අරන් තිබ්බා. හොදයි මේ දැන් ඉදන් තමයි එයාගේ ඒ අලුත් සෙල්ලම පටන් ගත්තේ.

ජිමින් හියුන්ග් නැති එකේ හොදටම කරන්නෝනා. ජන්ග්කුක් ඇස් කොනින් එහා පැත්තෙ ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවත් ටේහ්‍යුන්ග් හිටියේ ජනේල්ලෙන් එළිය බලාගෙන.

" කුක්කාට මක් වෙලාද බන් "

හේසොක් සොක්ජින්ගේ කනට කෙදිරුවේ ඉස්සරහ පේළියේ ඉන්න ජන්ග්කුක්ගේ අමුතු හැසිරීම් දිහා බලමින්..

" අපේ ප්‍රෑන්ක් එක වැඩකරලා වගේ"

" ජන්ග්කුක් බයවෙලාද? "

" එයාගෙන්ම අහලා බලපම් "

සොක්ජින් කටකොනින් හිනා උනා. යාලුවෙක් නෙවේ දෙයියෙක් උනත් එයාට ලොකු සීන් නම් එයත් ලොකු සීන් තමයි. බිකෝස් හීස් වර්ඩ් වයිඩ් හැන්ඩ්සම්! යූ ක්නෝ?

" ඒ කුක්කෝ උබ බයවෙලාද? "

ඇහුවා නේද ගෝතයා.. හැරුන තැපෑලෙන්ම හේසොක් ජන්ග්කුක්ගෙන් එහෙම අහද්දි සොක්ජින් නලලේ අතගහගත්තා.

හේසොක් හිටියේ සිරියස් මූඩ් එකෙන් වගේ නලල පවා රැල් කරන් අත්වලින් ජන්ග්කුක්ගේ පුටුව හොලවන ගමන්..

Anti-Romantic♡  Where stories live. Discover now