🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter ix⚫
🌈🌧️𝚃𝚑𝚎 𝚁𝚊𝚒𝚗𝚋𝚘𝚠🌧️🌈
_______________________________________________
..
.
මෙය එක් සොදුරු හැන්දෑ වරුවක ඒඩන් සහ ලියෝ කැනෝලා මල් යායේ විනෝද වෙමින් සිටි අවස්ථාවක කඩාපාත් වූ කරදරයකි...
ලියෝ සමග කැනෝලා මල් යායේ දුවමින් සිටි ඒඩන් එකපාරටම නැවතී පිටුපස බැලුවේ කවුරුන් හෝ තමා දෙස බලාගෙන සිටිනවා යැයි ආකාරයේ අමුතු හැඟීමක් දැනුණු නිසාය... ඔහු වහා පිටුපස හැරී බැලූ විට කිසිවෙක් දක්නට නොලැබිණි...කැනෝලා මල් වලින් පිරී භූමිය ඇරෙන්න ඔහුට කිසිවක් දක්නට නොලැබිණි... ලියෝ මේපල් ගස යටට ගොස් ඇත...ලියෝ ඔහුගෙ දීප්තිමත් හිනාවෙන් තමා දෙස බලා සිටිමින් අත වනන අයුරු ඒඩන්ට දක්නට ලැබුණේය.. ඉතින් එය තම සිත සන්සුන් වීමට හේතු විය... ඒඩන් ද මේපල් ගස යටට දිව ගියේය... ඔහු දුවගෙන ගොස් ලියෝගේ තුරුලට පැන්නේය.... නමුත් එක්වරම යමෙකු කහින ශබ්දයක් ඇසී ඒඩන් සහ ලියෝ දෙදෙනාම පිටුපස හැරී බැලූ විට දුටුවේ ඔහුට වඩා විශාල තරමක් උසින් හා මහතින් යුත් සුදු ඇඳුමකින් සැරසී ගත් අත්භූත පෙනුමක් දැරූ පුද්ගලයෙකි...ඔහුගෙ පිට දෙපසින් සුර දූතයෙකුගේ තටු දෙකක් පිටතට විහිදී තිබුණි....
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Viễn tưởng✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~