🌟💤𝙴𝚟𝚎𝚗𝚒𝚗𝚐 𝚂𝚝𝚊𝚛💤🌟

80 10 5
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xxviii⚫

🌟💤𝙴𝚟𝚎𝚗𝚒𝚗𝚐 𝚂𝚝𝚊𝚛💤🌟

_______________________________________________
.

.

.

වීනස්.....

බිම වැටෙන්නට ගිය ලියොන්ව අල්ලා ගත් ඒඩන් ඔහුව අසල තිබු අශ්ව කරත්තය වෙත ගෙන ගිය අතර වතුර ස්වල්පයක් ගා ලියෝන්ව අවදි කිරීමට ඒඩන් උත්සහ කළේය...

ලියෝ.....

ලියෝ...

ඒඩන්.... ඒඩන්.... මට ඔයාව මතක.. යි

ලියෝ.... අනේ...

මට සමාවෙන්න මගේ පුංචි හාවෝ මන් ඔයාට නපුරු උනා...

අනේ ලියෝ එකට කමක් නෑ... අප්පා තමුසේ මාව බය කරා ගල් ඉබ්බෝහ්... මන් හිතුවේ....මන් හිතුවේ.... ඔයා ආයෙත් අතුරුදහන් වෙයි කියලා...

ආයේ නම් කවදාවත් නෑ...

ම්හුක්...

ලියොන් ඒඩන්ගේ ඔඩොක්කුවේ හිස තබාගෙන සිටියේය...අඬමින් ඒඩන් තම වේවලන දෑත් වලින් ලියොන්ගේ හිස පිරිමදිමින් සිටියේය...

පොරොන්දු වෙනවා ආයේ කවදාවත් යන්නේ නෑ කියලා... මොකද මාව නෙරපලා තියෙන්නේ... මට ආයේ යන්න තැනක් නැහැ...

මොකක් කිව්ව...

ඔයාට මතකද අපි සියුස්ව අල්ලලා පික්සීලාගේ ක්‍රීම් බෝතල් ඉල්ලා ගත්තා.... ඒක ආරංචි වෙලා මාව ස්වර්ගෙන් බිමට විසික් කරා... ඒ කියන්නේ ඉතින් නෙරපලා තමයි... ඊට පස්සේ මන් නැගිටින කොට බෙන් තමයි මන් ළඟ හිටියේ... එයා තමයි කිව්වේ මන් එයාගෙ මල්ලී කියලා... ඉතින් මමත් එක පිළිගත්තා.. මොකද මට මතකේ නැතුව තිබුණේ...

හේ හේ... හොඳ වෙලාවට හැබැයි... නැත්තම් මන් දුකෙන්නේ...

දැන් ඉතින් මට ඔක්කොම මතකයි නේහ්...

ඔව්නේ හ්ම්... එහෙනම් මගේ පොතේ තියෙන දේවල් අපි ඔක්කොම කරමු හොදේ...

ම්ම් ඔක්කොම කරමු හාද... දැන් ඉතින් මාව පොඩ්ඩක් ලෙහන්න... හුස්ම ගන්නත‍් බැහැ... කෝ එන්න... මට ඔය පුංචි තොල් වල රස බලන්න දෙන්න...

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now