🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xvi⚫
🧚♀️🌳𝙿𝚒𝚡𝚒𝚎 𝚆𝚘𝚛𝚕𝚍🌳🧚♂️
_______________________________________________
..
.
ලියෝ මට හිතෙන්නේ අරක තමයි සුර දූත ගහ... අර තියෙන්නේ...ඒඩන් තම ඇගිල්ල දිගු කර ඈත දිලිසෙන ගහක් වෙතට දික් කෙළේය...
ම්ම් ඒඩන්... ඒක තමයි තැන... ඒත් අපි ක්‍රීම් බෝතල් ගන්නේ කොහොමද... හොරකම් කරන්න වෙන්නේ... අනික ඔයා චුටිත් නෑනෙ.. කොහොමද එකේ ඇතුලේ කාමර වලට යන්නේ...ලියෝ ඒඩන් දෙස බලා නැවත එම ගස දෙස බැලුවේය....මේ අවස්ථාවේ ඒඩන්ගේ කට අගින් ආ කෙටි සිනහව දැක ගැනීමට ලියෝට නොහැකි විය...
රන් දූවිලි විශාල ප්‍රමාණයක් එම ගස වටා විසිරී තිබුණු අතර රාත්‍රී කාළය නිසා ඉතා සොදුරු දර්ශනයක් එයින් මවා පෑවේය... ඒඩන්ට විශාල මනුස්සයෙක් නිසා රන් දූවිලි විසිරී ඇති බවක් පෙනුනත් ලියෝට නම් ඒ ඉන්නෙ සුරදූතයන් කියලා හොඳටම පෙනුණි...මක් නිසාද යත් මේ වන විට ලියෝ ද පුංචි පික්සීයෙක් ප්‍රමාණයට සිටි නිසාය... මනුස්සයෙක්ට මෙම දර්ශනය පෙනෙනුයේ කණා මැදිරියන් රෑනක් ගහක් වටේ පියාඹා යන අයුරුයි.... ඒඩන් තම මල්ල ඇර රාබු අලය ප්‍රවේසම් සහගත දැයි බැලුවේය... තවමත් තම මල්ලේ සුරක්ෂිතව තිබෙන රාබු අලය දෙස බලා සැනසුම් සුසුම් හෙලු ඒඩන් ලියෝ සමග කතා කරන්නට පටන් ගත්තේය...
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~