🥂💋𝚁𝚘𝚖𝚊𝚗𝚝𝚒𝚌 𝙽𝚒𝚐𝚑𝚝 𝙷𝚘𝚞𝚛𝚜💋🥂

76 14 3
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xxv⚫

🥂💋𝚁𝚘𝚖𝚊𝚗𝚝𝚒𝚌 𝙽𝚒𝚐𝚑𝚝 𝙷𝚘𝚞𝚛𝚜💋🥂

_______________________________________________
.
.
.

ඒඩන් තම වැලමිට නවා භාගෙට ඇඳ මත කෙලින් වූ අතර ලියොන් උතුමාණන් ඒඩන්ගේ දෑස් මත තව තවත් එල්ලී සිටියේය.... ඒඩන්ගේ උරහිස් ප්‍රමාණයට වඩා විශාල වූ දුහුල් කමිසය ඒඩන්ගේ උර කරෙන් ගැලවී ඇට පැදුණු පළල් උරහිස මඳක් නිවාරණය වූ අතර ලියොන් තම රතු පැහැති තොල් ඒඩන්ගේ උරහිස මත නොත‍බා ඒ අසලින් තම තොල් පෙති ගෙන ගියේය....

ම්ම්... හ්ම්...

ලියොන් උතුමාණන්ගේ උණුසුම් සුසුම් හේතුවෙන් නොදැනුවත්ම ඒඩන්ගේ මුවින් කෙඳිරිලී පිට වූ අතරම ඒඩන් තම දෑස් තදින් වසාගෙන ඇඳ රෙදි මිරික ගත්තේය.... ක්‍රම ක්‍රමයෙන් ඒඩන්ගේ ගෙල වටා තම සුසුම් ගෙන ගිය ලියොන් උතුමාණන් ඒඩන්ගේ කන් පෙත්තක් සෙමින් තොල් අතරට ගත්තේය... ක්‍රම ක්‍රමයෙන් ඒඩන්ගේ කන් පෙත්ත ඉතා තදින් උරන්නට ගත් ලියොන් උතුමාණන් ඒඩන්ව ඇඳ මතට පෙරළ ගත්තේය...

ම්ම්.. හ්ම්... ආහ්ම්... ලියෝ.. හ්... ම්ම්

ලියෝන් උතුමාණන් ඒඩන්ගේ බෙල්ල වටා තම දිවේන් රටා මවමින්, සිප ගනිමින් ඒඩන්ගේ උගුරු ඇටය උරා බී ඒඩන්ගේ කමිස කරේන් පහළ උර මත සිප ගනිමින් ඒඩන්ව රිසි සේ විඳ ගත්තේය ... ලියොන් උතුමාණන්ගේ සිප ගැනීම් හේතුවෙන් ඒඩන් කෙඳිරි ගාන්නට විය...තම කකුල් එකට තද කර ගනිමින් ඇද රෙදි මිරිකා ගෙන සිටි ඒඩන් ලියොන් උතුමාණන්ගේ ස්පර්ශ හමුවේ මත‍් වි සිටියේය...

ඒඩන්ගේ කමිසය වම් කරෙන් පහළට බාගෙට ගළවා ඒඩන්ගේ නිපල්ස් අල්ලා ගත් ලියොන් උතුමාණන් ඒවා තදින් උරමින් සපා කන්නට විය... ඇඳ රෙදි මිරිකා ගෙන සිටි ඒඩන්ගේ එක්‌ අතක් ලියොන් උතුමාණන්ගේ ගෙල අසලට වැවි ඇති දිගටි හිස කෙස් මත ගොස් තදින් අල්ලා ගත්තේය... ඒඩන් ඇඳ මත මඳක් ඉස්සී ලියොන් උතුමාණන්ට කාර්ය කරගෙන යාමට පහසු කළ අතර ලියොන් උතුමාණන්ගේ සපා කෑම් වලින් ඒඩන්ගේ හැගිම් ඇවිස්සී තිබුණි....

නමුත් ඒඩන්ගේ නිපල්ස් මත එල්ලී සිටි ලියොන් උතුමාණන් ඒඩන්ගේ නිපල් එකක් මුවේ තිබියදීම ඒඩන්ව තුරුළු කරගෙන නිදන්නට විය.. මේ වන විටත් හැඟිම් ඇවිස්සී තිබු ඒඩන් තම කකුල් දෙක එකට තද කරමින් පාලනය වීමට උත්සහ කල අතර ආයාසයෙන් නතර වූ ඒඩන් තවමත් තමන්ගේ පපුව මත එල්ලී සිටින ලියොන් උතුමාණන්ගේ නළල මත සිපුමක් තබා ලියොන් උතුමාණන්ව තුරුළු කරගනිමින් නිදන්නට විය... රොමැන්තික රාත්‍රියක් එසේ නිමා වුණි...
.
.
.
.
.







🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now