🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xiv⚫
☠️🎃𝙲𝚑𝚊𝚕𝚕𝚎𝚗𝚐𝚎𝚜🎃☠️
_______________________________________________
..
.
හොඳයි ඒඩන් ඔයාට කරන්න තියෙන්නේ දේවල් තුනක් විතරයි... ඒක අපි තුන් දෙනාට ඕන දේවල් ටිකක්... කලින් කිව්වා වගේ එක බාබා යාගා කෙනයි ඉන්නේ.. ඒත් චරිත තුනක් ඒ එක ඇතුළේ ඉන්නවා... එයාලට ඕන දේවල් තමයි...
තරුණිය ඒඩන් හා ලියෝ දෙස බලමින් තම හිසෙහි පැළදි මායාකාරී තොප්පිය ගලවා මේසයේ පසෙකින් තැබුවාය...
හොඳයි මන් ඕන ඔට්ටුවක් භාර ගන්න කැමති...
ඒඩන් ධෛර්යයමත් ලෙස ඇයට පැවසුවේය.. ලියෝ නම් එම මොහෝතේ තම අගනා වස්තුව පිළිබඳ ආඩම්බර වූයේය... තනිව තීරණ ගැනීමට හා ඕනෑම අභියෝගයකට මුහුන දීමට තරම් ඔහුගේ වස්තුව මේ වන විට හැඬ ගැසී ඇත.. තමාට තව දුරටත් ඔහුව ආරක්ෂා කිරීමට දෙයක් නැති බව ඔහුගේ වචනවල ගැබ්ව තිබුණි... නමුත් ඒඩන්ට නම් එය වෙනස්ය.. තමන් අන් අයට කෙතරම් රළු වුවත් ඔහුට ලියෝගේ පහස ආරක්ෂාව හැම මොහොතේම අවශ්‍ය විය...
මොහාතක් සුසුම් හෙළමින් බලා සිටි ඇය නැවැතත් කතා කරන්නට පටන් ගත්තාය...
අංක එක... පාතක යෝධයන්ගේ විමානෙන් හොඳම වර්ගයේ ඉස්තරම් රාබු අලයක් අරගෙන එන්න ඕන...
හහ් එක මොනවාගේ අභියෝගයක්ද.... හරිම හාස්‍ය ජනකයි... ලියෝ සිනහව හිර කරගනිමින් පැවසූ අතර ඒඩන් ද තම යටි තොල් හපා ගෙන සිටියේය...
ගිහින් බලන්න හිනා වුණා වගේ නෙමෙයි... අනික ඕක මට නෙමේ අපේ සැඳෑ කාලේ උත්තමාවියට....
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasía✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~