🍑📍 𝙷𝚘𝚛𝚛𝚒𝚋𝚕𝚎 𝙶𝚒𝚊𝚗𝚝𝚜📍🍑

70 10 2
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xv⚫

🍑📍 𝙷𝚘𝚛𝚛𝚒𝚋𝚕𝚎 𝙶𝚒𝚊𝚗𝚝𝚜📍🍑

_______________________________________________
.

.

.



ඒඩන් අපි ඉස්සරහට ගිහින් බලමු... සිතියමේ තියෙන විදිහට කදු වැටි නිම්නයේ තමයි ආරම්භය තියෙන්නේ... ඒ වගේම අපිට යෝධයන්ගේ විමානේට යන්න නම් මුලින්ම මේ කදු අස්සේ හැංගිලා තියෙන දොරටු හොයාගන්න ඕනෙ...ලියෝ ඒඩන්ගේ සාක්කුවේ එල්ලෙමින් පැවසුවේය...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආහ්... මෙච්චර මේ කදු ගොඩක් අස්සේ අපි කොහොමද එහෙම හොයන්නේ....ඔයාට පිස්සුද ලියෝ.. ඒඩන් බෙරිහන් දුන්නේය...

අපිට සලකුණක් තියෙනවා.. මතක නැද්ද මමත් සුර දූතයෙක්... මේ නිම්නයේ හිරු නගින දෙසට අපි හැරෙන්න ඕන... ඊට පස්සේ ඉස්සරට ගියාම අපිට හම්බ වෙයි... කදු වැටි අතරම දෙපැත්තේ පිළිම දෙකක් මැද අවකාශය එක්ක... ඒක තමයි දොරටු.. මගේ මතකේ හරි නම්... ලියෝ ලාවට සිනහ වෙමින් ඒඩන් දෙස බැලුවේ බැනුම් අසන්නට සුදානමෙන්ය ...

තමුසේ නම් ලියෝ මොන සුර දූතයෙක්ද මන්ද... ඒඩන් ලියෝ කෙරෙහි තරමක් කේන්තියෙන් නමුත් සැහැල්ලුවෙන් පැවසුවේය...

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now