06. Morgue

564 124 25
                                    



හවස් වරැව වෙද්දි ක්ලෝයි හිටියේ මුලු අපාට්මන්ට් එකත් අස් කරලා හොඳ හොට් වෝටර් බාත් එකකට පස්සේ උණු කොෆි එකක් බොන ගමන්. කොෆි එකෙන් භාගයක් වගේ බීලා ඉද්දි එයාගේ ෆෝන් එක රින්ග් උනා. ටේහ්‍යුන්ගේ කෝලර් අයිඩි එක පෙනෙද්දි ක්ලෝයි ඉක්මනින් ඒක ආන්සර් කලා.







" ටේහ්‍යුන්......"





" ම්මම...... වැඩේ හරි.. මම හොයාගත්ත ටික එව්වා.. හැබැයි මේ... ක්‍රශ් එක නිකං ශුගර් ඩැඩි ටයිප් නේ... සෙට් උනොත්... මට බ්‍රැන්ඩ් නිව් පීසි එකක් එක්ක බුගාඩියක් අරන් දෙනවාකො..."






" එව්.... එහෙම එකක් නැ..ටේහ්‍යුන්... මම බලන්නම්... මේ ඒක නෙමෙයි කිසිම අමුත්තක් නැද්ද... නිකං හෙන වියර්ඩ් දෙයක් වගේ..."







" අනේ.... මන්දා... හිතාගන්න බෑ... මනුස්සයා⁣ගේ ෆැමිලි ඩිටේල්ස් නම් හොයන්න නෑ.. ඒත් හිතාගන්න බැරි තරම් ප්‍රොපටීස්.. බිස්නස්... වගේම සල්ලි ගොඩක් තියනවා... එයාගේ බැන්ක් අකවුන්ට්ස්වලට සල්ලි හැම තත්පරේකම වැටෙන සයිස්.."






" ම්මම..මම බලන්නම්... ටේහ්‍යුන්.. තැන්ක් යු හරිද... මම ඔයාව බලන්න එද්දි මොනා හරි අරන් එන්නම්.. අපි ඩිනර් එකකටවත් යමු..."







" මේ... අලුතින් ආව ගුචි පැන්ට්ස් වගයක් තියනවා....... "





" හාහා... ඕන එක හොයලා එවන්න... මම අරන් එන්නම්... බායි මම තියනවා. "










ටේහ්‍යුන් ගුචි බ්‍රැන්ඩ් එකට පුදුම තරම් ආස කෙනෙක්. ඒ ටොපික් එක ඇදිලා ආවා කියන්නේ ඉවර කරන්න හරිම ආමාරැ වෙන නිසා කතාව තව දිගට නොඇද ක්ලෝයි කෝල් එක කට් කලා. ඒ එක්කම එයා ටේහ්‍යුන් එවලා තිබුනු ෆයිල් එක ඕපන් කල. ටේහ්‍යුන් කිව්ව විදියටම සැහෙන්න ප්‍රොපටීස් වගේම බිස්නස් ගොඩක් ජොන් ජොන්කුක්ගේ නමට තිබුනා. අවුරැදු විසිහයක් කියන්නේ ලොකු වයසක් නෙමෙයි. ඒත් ජොන්කුක් බිලියනර් කෙනෙක්... වෙද්දි එයා මොකටද හොස්පිට්ල් එකකට මෝග් ඇටෙන්ඩන් කෙනෙක් විදියට වැඩ කරන්නේ. ක්ලොයිගේ හිත පුරා කුතුහලය පිරිලා ගියා.








THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now