24. Inside Me

855 122 32
                                    

The following part contains Mature Scenes. May be disturbing to some readers. Read at your own risk..!!!

_________________________________





ක්ලෝයිව අරගෙන ආපු ජොන්කුක් කෙලින්ම ආවේ එයාලාගේ රෑම් එකට. ක්ලෝයිව බෙඩ් එකෙන් තියන ගමන් එයත් දිගාවෙලා ක්ලෝයිව එයාගේ තුරැලට ගත්තා. ක්ලෝයිට නින්ද යනකල් එයා කලේ හිමීට ක්ලෝයිගේ පිට.. ඔලුව පිරිමැද්ද එක. විනාඩි කිහිපයකින් ක්ලෝයි නින්දට වැටුනාම ජොන්කුක් ඒ කඳුලු පහරවල් තිබුන මුහුණ දිහා බලන් හිටියා. ඇඟිල්ලක පිටින් ඒ පිරැනු කම්මුල් පිරිමැද්ද ජොන්කුක් ක්ලෝයිගේ නළලතින් හාදුවක් තිබ්බා.

" ඔයා මාව මේ විදියට... කාම් කරන්නේ කොහොමද...? "

" මගේ මේට් නිසාද...? "

ජොන්කුක් එයාගේ හිතින් ප්‍රශ්න කලා. ජොන්කුක්ගේ රතු පාට ඇස්.. ක්ලෝයිගේ උණුසුමට දැනටමත් සෞම්‍ය අලු පැහැයට හැරිලා තිබුනේ. නොසන්සුන්ව කේන්තියෙන් පිරිලා ගැහුන හදවත සන්සුන් වෙලා තිබුනා.

" මේබී... ලව්..? "

" ඈම් අයි ඉන් ලව් විත් යූ...? "

ජොන්කුක්ගේ මූණට හිනාවක් ආවා. එයා ඒ හිනාව එක්කම ඇස් වහගෙන ක්ලෝයිව තවත් තුරැල් කරගත්තා.
.
.
.
.
.
.
.

නින්දෙන් ඇහැරැනු ජොන්කුක්ට දැනුනේ එයාගේ මුහුණ පුරා යන ඇඟිලිවල සියුම් ස්පර්ශයක්. ඒ කවුද කියලා තේරෙද්දි ජොන්කුක්ගේ මුහුණට හිනාවක් ආවා. එයා ඇස් ඇරියේ ඒ හිනාවම මුණේ රදවගෙනයි.

" මම හැන්ඩ්සම් නේ.."

ජොන්කුක් කියද්දි ක්ලෝයි ගැස්සිලා ගියා. එයා ඉක්මනින් අත අහකට අරගෙන ජොන්කුක්ගේ අත් අතරින් ගැලවෙන්න ගියත් ජොන්කුක් ක්ලෝයිව තවත් එයාට තුරුලු කරගෙන ඒ අතක් තමන්ගේ අතක පටලගත්තා. එයාලාගේ මුදු එකිනෙක පැටලිලා තිබුනා. විනාඩි කිහිපයක් එයාලා ඒ විදියට එකිනෙකා දිහා බලන් හිටියා.

" සෝ යූ ට්‍රස්ඩ් මී..? "

" ම්ම.."

ජොන්කුක් ක්ලෝයි දිහා බලන් අහද්දි ඇස්පිල්ලම් ගහන ගමන් ක්ලෝයි එයාගේ ඔලුව වැනුවා.

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now