25. His Own Clan

1K 129 93
                                    

ජොන්කුක්ගේ වගේම ක්ලෝයිගෙන් මැරේජ් එකෙන් පස්සේ මාසයක් ගත වුනේ එයාලා අතර තිබුන බැඳීම තවත් ළං කරන ගමන්. එයාලා දෙන්නා එකිනෙකාට ආදරෙයි කිව්වට පස්සේ ජොන්කුක්ට වගේම ක්ලෝයිටත් එකිනෙකාව හුඟක් උවමනා කලා. එයාලා පුලුවන් තරම් කාලය එකට ගත කලා. ජොන්කුක්ගේ දරැණු බව කලින් තරම්ම නැතත් තරමක් දුරට අඩුවෙලා ගියේ ක්ලෝයි නිසා. වැම්පයර් ලෝඩ් විදියට එයාට ඒ ගතිය නැතුව බැහැ. ඒත් ක්ලෝයි ඉස්සරහා එයා කිව්ව විදියට ජොන්කුක්ම විතරක් උනා.. ෆ්ලටි ගතිගුණ පිරැනු ආදරණිය හස්බන්ඩ්... කෙනෙක් උනා. අතරින් පතර එක එක මුරණ්ඩු සිදුවීම් එයාලා අතර තිබුනත් අන්තිමට ජොන්කුක් හොදින් හෝ නරකින් ඒ ප්‍රශ්න විසදගත්තා.

ඔය මොන දේ සිද්ධ උනත් දවස ගානේ ක්ලෝයි එක්ක ලව් මේක් එකක්... සරලවම ගත්තම ෆක් කරන එක නම් ජොන්කුක් මඟඇරගත්තේ නැහැ. ඒක ගැන හිතුවමත් ජොන්කුක්ට දැනුනේ සතියට තියන දවස් හත එයාට හොඳටම මදි බවක්.

" අහ්හහ....ෆක්........"

" ඒක තමයි මම මේ කරන්නේ.. ⁣ඩාලිං..."

" අහ්හහ තමුසේ ෆක් කරලාම.. මාව මරනවා ජොන්කුක්.. එක.. දවසක්.. වත්... ඕහ්හහහහ මයි ෆකින්.. ගෝඩ්......!!! "

මේ මොහොත වෙද්දිත් ජොන්කුක් හිටියේ ක්ලෝයි තුළට වේගයෙන් ඇතුල් වෙන ගමන්. ක්ලෝයිගේ ඉන දෙපැත්ත තදින් අල්ලගෙන එයා වේගයෙන් ත්‍රස්ට් කරන ගමන් හිටියේ එයාගේ තුන්වෙනි ඕගසෑම් එකෙන් ක්ලෝයිව පුරවන්න බලන්.





" අහ්හහ....ක්ලෝයි.. මොන...... මගුලක්...ද......... ආව්වව..."

ක්ලෝයිව එයාගේ ඕගසෑම් එකෙන් පුරවනවත් එක්කම ජොන්කුක් කෑ ගැහුවා. එයාට දැනුනා ක්ලෝයි එයාගේ බෙල්ල පාමුල සිදුරැ කරන විදිය... ජොන්කුක්ගේ ඇස්වලට කඳුලු එකතු වුනත් එයා ඒක දරාගත්තා.

" මගෙන් ලේ බොනවද.. ඔය.....!!!! "

" ඔයා....ට ෆෙන්ග්ස් ආාාහ්හහහහ වේ කව...අහ්හහහ... ගෝඩ්.......!!!! "

ජොන්කුක්ට දැනුනා ක්ලෝයි එයාව සිදුරැ කරන්නේ අලුතින් වැඩුනු වැම්පයර් ෆෙන්ග්ස් වලින් කියලා. ජොන්කුක් මේක බලාපොරොත්තු වුනා. එයා ක්ලෝයිව මාක් කරපු නිසා ක්ලෝයි අනිවාර්යයෙන් හාෆ් වැම්පයර් කෙනෙක් වෙයි. ඒත් මේ වගේ වෙලාවක ඕක කොහෙත්ම ජොන්කුක් බලාපොරොත්තු වුනේ නැහැ. ඇරත් හාෆ් වැම්පයර්ස්ලා එහෙම ලේ බොන්නැ... ජොන්කුක් දන්න විදියට. ඒත් ක්ලෝයි එයාගෙන් අහකට යන්නෙත් නැහැ.

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now