11. It's Hurt

616 131 23
                                    

ක්ලෝයිට දැනුනේ එයාගේ කම්මුල් පැලිලා ගිය තරමක වේදනාවක්. තොල් අගින් එයාට දැනුනේ මලකඩ රසක්. ලේ ගලනවා කියලා දැනෙද්දි එයාගේ පිට අල්ලෙන් ඒක පිහිදැම්මා. ක්ලෝයිට දැනුනේ ආයමත් එයාව උඩට ඇදලා ගන්න විදිය. ජොන්කුක්ගේ රතු පාටට හැරිලා තිබුන ඇස් දිහා නොබලා ඉන්න ක්ලෝයි උත්සහ කලත් ජොන්කුක් එයාගේ කම්මුල්වලින් තද කරලා අල්ලලා උඩට ඉස්සුවා.

" ජො...න්..කුක්....ම..ට රිදෙන..වා.. "


ඇස්වලින් කඳුලු ගලන් යද්දි ක්ලෝයි යන්තම් මුමුණගත්තා.


" රිදෙනවා... තොට දැන්ද රිදෙන්නේ.. මැරෙන්න ගියේ රිදෙන්නැති වෙයි කියලා හිතලද... මාර ඩොක්ටර් කෙනෙක්නේ... තමුසේ ඉගනගත්තේ නැද්ද... සල්ලි යට කරලද.. පත්වීම ගත්තේ..."



ජොන්කුක්ගේ වචන ක්ලෝයිව තවත් වේදනාවට පත් කලා. ඒ වචන එයාගේ සිරැරෙන් දැනුන වේදනාවටත් වඩා වැඩි වුනා. කාත් කවුරැත් නැතුව තනියම හැමදේම කරගෙන තමන්ගෙම තැනකට ආපු ක්ලෝයිට දැනුනේ එයා ගැනම ආත්ම අනුකම්පාවක්. කෙනෙක්ගෙන් එහෙම.. එයාට කතා කරන එක.. කිසිම දවසක එයා නොහිතුව දෙයක්. ජොන්කුක් එක්ක ඇති වුන ක්ෂනික තරහා නිසා එයා පුලුවන් වෙර යොදලා ජොන්කුක්ව පිටිපස්සට තල්ලු කලා.



" තමුසේ... මගේ කවුරැ කියලා හිතාගෙන ද මට මෙහෙම කතා කරන්නේ කියනවා.. තමුසෙට කිසිම අයිතියක් නැහැ.. මං ගැන වචනයක්වත් කතා කරන්න... තමුසේ වගේ නරැමයෙක් ගාව මම මොකටද ඉන්නේ කියනවා... ඊට වඩා මැරිලා යන එක හොඳයි..."




" අයිතිය... හ්හ... මම ඒක උඹට පෙන්නනම් ක්ලෝයි.. "




ක්ලෝයි ඇදගෙන හිටපු ⁣වයිට් කෝට් එක ජොන්කුක් අදිද්දි ඒ බට්න් ඔක්කොම ගැලවිලා ගියා. කෝට් එක අදින ගමන් ජොන්කුක් ක්ලෝයිව බෙඩ් එකට තල්ලු කලා. ක්ලෝයිගේ උරහිස් වලින් සම්පූර්ණයෙන්ම ගැලවිලා ඉන හරියෙන් කෝට් එක රැදෙද්දි ජොන්කුක් ක්ලෝයි මතට ආවේ කෝට් එකේ රැදිලා තිබුන ක්ලෝයිගේ අත් දෙකත් උඩට කරලා එයාගේ අත්වලින් අල්ලගන්න ගමන්. ක්ලෝයිගේ ඇස්වලින් කඳුලු කඩන් වැටිලා ගියා වගේම එයා ජොන්කුක්ගෙන් ගැලවෙන්න උත්සහ කලා.

" ජො..න්..කුක්..."

ක්ලෝයි ජොන්කුක්ට කතා කලත් ජොන්කුක් හිටියේ ඒක අහන්න තරම් උවමනාවකින් නෙමෙයි. ක්ලෝයිගේ අත් දෙක එක අතකින් අල්ලගත්ත ජොන්කුක් ක්ලෝයිගේ කොන්ඩේ අනික් අතින් එහාට කරලා එයාගේ උරහිස් වගේම බෙල්ල දිහා බැලුවා. දවස් කිහිපයකට කලින් ජොන්කුක් ක්ලෝයිගේ කොලර්බෝන්වල සටහන් කරපු දත් පහරවල් කලු පාටට තිබුනා. එතනම ඇඟිලි එහා මෙහා අරන් ගිය ජොන්කුක් එයාගේ වැම්පයර් ෆෙන්ග්ස් ආයමත් එතනට තද කරද්දි ක්ලෝයි වේදනාවෙන් කෙඳිරි ගෑවා. එයාගේ ඇස්වලින් කඳුලු ගලන් යද්දි එයා අත්වල ඇඟිලි එකට හිර කරගත්තා.

" ජො-න්-කු-ක්.. ප්..ලීස්... ඉට්ස් හර්ට්.... "


එයාගේ සිරැරේ ඉතුරැ වෙලා තියන ශක්තිය එයාගේ කොලබෝන්ස්වලට අදින විදිය ක්ලෝයිට තදින්ම දැනුනා. කදුලු ගලන් යන ඇස්වලින් එයා ජොන්කුක්ට එයාගේ වේදනාව කියන්න උත්සහ කලා. අන්තිමට ඒක වැඩක් නැති වෙද්දි ක්ලෝයිට තේරැනා එයාට තවත් ඇස් ඇරන් ඉන්න බැරි විත්තිය.  වේදනාව දරාගන්නම බැරි වෙද්දි ක්ලෝයිට එයාගේ සිහිය නැති වෙලා ගියේ ඇස්වලින් කඳුලු ගද්දිමයි.












_______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________

නාක ජොන්කුක් ගැන පැමිණිලි භාරගනු ලැබේ........

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now