" ඕහ්හහහහහ මයි ගෝඩ්.............!!!!!! "
හවස් වරැවක හොස්පිට්ල් එකේ ඉදන් මැන්ශන් එකට ආපු ක්ලෝයි ජිමින් එක්කම ඇතුළට ආවත් එයා හිටිතැනම ගල් වුනේ එකපාරම ඇහුන බෙරිහන් දෙන ගැහැණු හඬ නිසයි.
" බුදුඅම්බෝ.. "
ඒ එක්කම ක්ලෝයිට පිටිපස්සෙන් හිටපු ජිමින් මූණ බෙරිකරන් කිව්වා. ක්ලෝයිට දැනුනේ එයාගේ අත්.. මුණ... කම්මුල් ඇඟිලි කිහිපයකට මිරිකිලා යන හැටි. ක්ලෝයි ආමාරැවෙන් ඒ ඇගිලි වලින් ගැලවිලා එයා ඉස්සරහින් ඉන්න මැදි වයස් පාට ගැහැණු කෙනා දිහා බැලුවා. රතු.. සුදු...කලු පාට දිග කුකුල් පිහාටු ගහපු ඩාක් මෙරෑන් හැට් එකක් දාලා ඩාක් මෙරෑන් කලර්ම ෆිට් ස්කට් ඇන්ඩ් බ්ලවුස් එකක් ඇදලා හිටපු ගැහැණු කෙනා හිනාවෙන ගමන් ආසාවෙන් ක්ලොයි දිහා බලන් හිටියා. එයාගේ සුදුමැලි පාට හමට ගැලපෙන්නම ඩාක් බ්‍රවුන් අයි ලයිනර් වගේම ඩාක් පර්පල් කලර් ලිප්ස්ටික් යූස් කරලා තිබුනා.
" ඕහ්.. බලන්න හනී..... ශි ලුක් සෝ ප්‍රිටි.. ඇන්ඩ් ග්‍රෝජස්..."
කාන්තාව ආයමත් කියද්දි එතනට ආවේ ජොන්කුක්ගේ හැඩරැවට සමානකම් තිබුන මැදිවයස් පිරිමි කෙනෙක්. එයා ජොන්කුක්ගේ වගේම පොඩ් හිනාවක් එක්ක ක්ලෝයි දිහා බලන් හිටියා.
" ඕහ්...දෙයියනේ මේ බලන්න... මගෙ දම් පාට මිදි ගෙඩියා.. ජිමිනිත්.. ඉන්නවා.. "
" අහ්හ... ගෝඩ් වැම්පයර්.... ප්ලීස්...අහ්හ.. ඇන්ටි... මගේ කම්මුල්.. ආව්... ආව්...."
ක්ලෝයිගේ පිටිපස්සේ ඉදලා ශේප් එකේ ආයමත් මැන්ශන් එකෙන් යන්න ගිය ජිමින්වත් ඒ ගැහැණු කෙනාගේ සීතල ඇඟිලිවලට අහුවුනා. ජිමින් එයාගේ කම්මුල් ගැහැණු කෙනාගෙන් බේරගන්න දැගලුවත් ඒක වැඩකට නැති දෙයක් උනා. අන්තිමට ජිමින්ව අතඇරපු එයා ආයමත් ක්ලෝයි ගාවට ඇවිත් ක්ලෝයිව හග් කරලා එයාගේ කම්මුල්වලින් හාදුව ගානේ තිබ්බා.
" ඕහ්.. මට හරිම සතුටුයි.. පැටියො.. ඔයා ඔයාගේ මදර්ඉන්ලෝ වගේම.. සෝ.. බියුටිෆුල්... ඇන්ඩ් ඕල්සෝ කියුට්.."
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.