19. Dark Desire

707 126 35
                                    


ජොන්කුක්ගේ ෆැමිලි එකේ අය ආයමත් ට්‍රාන්ස්ලැවේනියා වලට ගිහින් දවස් දෙකක් ගත වුනා. ජොන්කුක් මේ දවස් දෙකේ බිසි වෙලා හිටියේ එයාගේ බිස්නස් මැනේජ්මන්ට් එකට පාටි එකක් ඇරේන්ජ් කරන්න වුනු නිසයි. අවුරැද්දකට සැරයක් ජොන්කුක් එයාගේ හැම කම්පැනි එකකම මැනේජ්මන්ට් එකට මෙහෙම පාටි එකක් ඕගර්නයිස් කලත් මිස්ටර් ජෝන්.. එහෙමත් නැත්නම් ඕනර් විදියට එයා මේවට සම්බන්ධ උනේ නැහැ. ඒත් මේ පාර එයා ඒ උත්සවයට පාටිසිපේට් කරන්න හිතුවේ ක්ලෝයිත් එතනට යන නිසයි.


ක්ලෝයි දැනගෙන හිටියේ නැහැ ජොන්කුක් උත්සවයට එයි කියලා. හවස හත වෙද්දි ලෑස්ති වුන ක්ලෝයි මැන්ශන් එකේ ස්ටෙයාකේස් එක බැහැගෙන පහළට එද්දි ජොන්කුක් එයා දිහා ඇස්පිල්ලම් නොගහා බලන් හිටියා.


" ජො..න්කුක්..."


බ්ලැක් කලර් ෆුල් සූට් එකෙන් ඉන්න ජොන්කුක්ව කලින් දැකලා තිබුනත් කොන්ඩෙ ජෙල් ගාලා බන් කරලා ඉන්න ජොන්කුක් එයා ඉස්සරහා ඉද්දි ක්ලෝයි එතනම නතර වුනා. ක්ලෝයිට පිළිගන්න උනා... ජොන්කුක් තරම් කඩවසම් කෙනෙක් එයාට තවමත් මුණ ගැහුනේ නැහැයි කියලා.

ක්ලෝයි ජොන්කුක් දිහා බලන් ඉද්දි ජොන්කුක්ගේ අලු පාට ඇස් ක්ලොයිගේ කකුල්වල ඉදන් උඩටත්.. ආයමත් උඩ ඉදන් යටටත් ගමන් කලා. ජොන්කුක් කෙල එක්කම හුස්මක් ගිලගත්තා.



" රෙඩ් ඉස් සෝ ෆකින් පර්ෆෙක්ට් ෆෝ යු..."




ක්ලෝයි ඇදගෙන හිටි⁣⁣යේ රෙඩ් කලර් ඩ්‍රෙස් එකක්. දකුණු පැත්තේ දනිස්සටත් ටිකක් උඩට වෙනකල් ඕපන් එකක් තිබුන ඩ්‍රෙස් එක ෆිෂ්ටේල් ස්ටයිල් එකට මේඩ් කරපු එකක්. සිල්වර් හීල්ස්.. චේන් එකක්.. වගේම ඉයරින්ග්ස් දාලා හිටපු ක්ලෝයි ටිකක් කැපිලා පේන මේක්අප් එකක් කරලා තිබුනා. ඩ්‍රේස් එක බැක් ලස් නිසා සිල්වර් චේන් කිහිපයක් එක්ක තිබුනු පළඳනාවක් පිටිපස්සෙන් බෙල්ලෙන් ක්ලෝයි දාලා තිබුනා. උඩට කරලා මෙසි බන් එකක් විදියට තිබුන කොන්ඩේ වගේම ඩ්‍රෙස් එක නිසා ක්ලෝයිට ලැබිලා තිබුනේ හොට් ඇන්ඩ් ග්‍රෝජස් ලුක් එකක්.

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now