< චරිත හැඳින්වීම >🌷තෙහස් ඉධුවර වික්‍රමනායක - විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉඟනුම ලබන ධනවත්, නපුරු, ගුප්ත චරිතයකි..
🌷දෙනුවන් සප්න දිසානායක - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඟනුම ලබන අහිංසක, විවෘත චරිතයකි..
🌷නෙත්රු අභින්ස සෙනවිරත්න - විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉඟනුම ලබන, තෙහස් ගේ හොඳම මිතුරායි.. ගුප්ත, අහිංසක පෙනුමක් හිමි අයෙකි..
🌷නිතිල් දෙව්ශාන් ද සිල්වා - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඟනුම ලබන දෙනුවන්ගේ සමීප්තම මිත්‍රයායි.. නපුරු, පණ්ඩිත අයෙකි..
🌷ශෙනාල් මියුලැසි කහදපිටිය - විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ඉඟනුම ලබන ඔහු සොනාලි සමඟ විවාහ ගිවිසගත් සෙල්ලක්කාර තරුණයකි..
🌷සොනාලි භාග්‍යා අබේනායක - පියාගේ ව්‍යාපාරයේ අර්ධ අයිතියක් සතු ධනවත් අයෙක්.. ශෙනාල් හා විවාහ ගිවිසගෙන සිටියි..
🌷 නෙතාරි අහින්සා සෙනවිරත්න - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක්.. නෙත්රුගේ එකම සහෝදරියයි..
❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී..
ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞
නොනිමි 🌷
මේ වගේ කතාවක් මම ලියන පලවෙනි වතාව.. හුඟක් ආස හිතුණා මේ වගේ කතා කියවලා ඒවගේ එකක් ලියන්න.. මම හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා.. ඒ වගේම මේක Non-Fiction එකක් නිසා ටිකක් අමුතුද දන්නෙත් නෑ.. කොහොමහරි මේකේදී මම කියන ස්ථාන හුඳෙක් රචනයට යොදා ගන්නවා විතරයි ♥
එතකොට zarajungkook97 අපේ ජිමින්ටයි, යුන්ගිටයි නම් තෝරලා දුන්නට තැන්කූ සුදාම්මී ♥
එහෙනම් පළවෙනි කොටසින් හමුවෙමු ළමයි..
අන්යොන් 🖐️
SeolHee♡
Aug 7, 2023
YOU ARE READING
නොනිමි🌷✅
Non-Fiction® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡