"" ඉතින්... ඉවරද ඔයාගෙ වැඩේ....??""
පපුව මැදින් අත් දෙකත් බැදගෙන ඇහි බැම දෙකත් එකට එක යාවෙන්න ලන් කරගෙන මගෙ දිහා බලන් හිටියේ වෙන කව්රුත් නෙවෙයි අර ගොටුකොල පිස්සා...
"" අ...අයියේ...මේ...එක... """
"' මන් ඇහුවේ ඉවරද කියලා විතරයිනේ ගිම්හාන්න් .....""
යකෝ ඔක්කොමත් හරි මු ඔය මගෙ නම කියන ටොන් එක තමයි මට අල්ලන්නෙම නැත්තේ....එක එහෙම ඇහෙද්දි මට හිතෙන්නෙම මගෙ බඩෙ පැත්තක් එක්ක මුලු ඇගම හිරිවැටිලා යන හැගිමක් මන් ඒකට ටිකක්වත් ආස නැ මගුල.....
"" අහ්... ඔ...ඔව්... මේ මල්ලිලා පොලිම් පනිනවනේ අනෙ පෙන්නැද්ද මුන් මේ රූල්ස් ඔක්කොම අමතක කරලා දලා.... එකයි ඉතින්...අනික අපි මේ ස්කුල් එකේ ඉන්න ලොකු අයියලානේ.. අපි දැනගන්න ඕනි පෙරමුන අරගෙන හරි වැරැද්ද කියලා දෙන්න...එකයි පොඩි උත්සහායක් ගත්තේ ඉතින් දන්නැද්ද ....""
"" ohh really good job.... so.. did you do that gimhan....??"
"" Mmm"""
යකෝ මූ නිකන් උසාවියෙ ජජ් බොඩ් එකෙ එකේ වගෙනෙ.... මට කෙලත් ගිලුනා නුහස් අයියගෙ එ බැල්මට... මන් එහෙමම වට පිට බලද්දි මලිශයායි අපෙ උනුයි මගෙ දිහා බලල ඔලුවෙ අත ගහාගත්තා...සැක්..මන් නෝන්ඩි උනාවත්ද...??
ම්ම්...මන් හිතන්නෙ ඔව්.... නුහස් අයියගේ මුන දිහා බැලුවටත් වඩා මට එහෙම හිතුනේ උගේ පිටිපස්සේ හිටිය මාර සේනාව දැක්කට පස්සේ....
නුහස් අයියට පිටිපස්සෙන් හිටියේ අශිනි අක්කයි සහස් අයියා වගෙම වගීශ අයියා.....අම්මෝ ඉතින් මු කැන්ටින් එකට ඇවිත් තියෙන්නෙත් මාර සෙනාව පිරිවරාගෙන ...
අපිට කොහෙන්ද පුසෝ අලුත් මාලු අපි කවද්ද ගියේ මුදූ කිව්වලු....
මන් එහෙමම ඔලුවත් කස කස වගෙ ඔලුව උස්සලා නුහස් අයියා දිහා බලද්දි ඌ මහා නොන්ඩි හිනාවක් කට කොනේ තියාගෙන
"" යනවා පිටිපස්සටම....""
"' ඈ...එත්..මන්... "'
"" do it gimhann.....""
ඔය පෙනවනේ බැනෙ අප්පා මු එක්ක කරන්න ..අර නම කිව්ව ගමන් ඉතින් මගෙ කකුල් දෙකත් එක්ක මැඩලින් ගහන්න ගන්නවනේ ...වෙලාවකට හිතෙනවා මගෙ හැගිම් මාවම පාව දෙනවාවත්දෝ කියලා...
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...