25 chapter

2.2K 193 114
                                    

ස්කූල් එක ඇරිලා එහෙමම ක්ලාස් ගිහින් ටවුන් එද්දි හොදටම රැ වෙලා...අද අම්මටත් ක්ලාස් එකක් නිසා එයාට එන්නත් බැරි උනානෙ...මලිශයයි මමයි බස් එකේ ආවේ පිස්සුවෙන් වගේ....හවස වැඩ ඇරිලා යන මිනිස්සුයි එහෙන් මෙහෙන් බී ගත්ත උනුයි....මැරිලා මැරිලා කීයක් හරි හොයාගෙන ගෙවල් වල යන මිනිස්සුන්ගෙනුයි බස් එක පිරිලා තිබුනේ ........

මම ෆුට් බෝඩ් එක ලගම වගෙ හිටියේ එ තරම් සෙනග බස් එකේ මට ටිකක් එහායින් හිටියේ මහා අමුතු වල් බැල්මක් තියෙන කොල්ලෙක්...බස් එකට නැන්ග වෙලෙ ඉදලා උගෙ ඇස් තිබුනේ මගේ ලග....පිස්සුද මන්දා මුන්ට.....උන් බිගෙන එවගේන් එන වලත්ත කම් කොහෙවත් ඉන්න අපේ පිටින් යවනවා.... ඌ මගේ ලගටම ඇවිත් ඇගේ ගැවි ගැවි වගෙ හිටියා..මට ආව කේන්තියට දෙකක් කියන්න හැදුවත් ඉවසගෙන හිටියා .....කොහෙටවත් සයිඩ් වෙන්නවත් බැ එ තරම් සෙනග....

"" ආරූ මොකද ....?""

මන් ඉන්න විදිහ දැකලා මලීශයා අහද්දි මන් ඇස් වලින් මගේ ලග හිටිය මදාවියාව පෙන්නුවා...ඌත් එක දිහා කන්න වගෙ බලලා උගේ ලග හිටිය අන්කල්ට මොනවද මන්දා කියලා මගේ අතකින් ඇදලා ගත්තා...

මොනා උනත් ඌ එවෙලෙ එහෙම කරපු නිසා හොදයි ...නැත්නම් උගේ ඇට දෙක මගේ ඇගේ ගාවලම ගෙවිලා යනවා....චික්...මහා අමන තිරිසන්නු වගෙ උනුත් ඉන්නවනේ...මට මහා අප්පිරියාවක් දැනුනා.... ඇයි මිනිස්සු එගෙම කරන්නේ ...එක අදා කාලේ හැටියක්ද...එහෙම නැත්නම් හැමෝම කියනවා වගෙ මිනිස්සුන්ගෙ හිත් වල් වෙලාද....බය නැතුව ගමනක් බිමනක් යන්න තිබුනේ බස් එහෙක විතරයිනේ...එත් එහෙම එවගෙත් මෙ වගේ දේවල් වෙනවා කියන්නේ කොල්ලෙක් උන මටත්...කෙල්ලොන්ට වෙන දේවල් ගැන අහන්නත් දෙයක්ද ......අපේ අම්මා කියන්නේ ඇත්ත...සමාජේ හුගක් පිරිහිලා ගිහින්........

"" වෙලාවට උබ මාව ගත්තෙ....බලපන්කෝ අර ඇටිහිවලාගේ හැටි ඕයි...අප්පිරියයි බන් මට...."""

"" මාත් දැක්කා එ වේසාවා...පිස්සු හුත්## ක්නේ..... ගනන් ගනන් එපා තව එක හෝල්ට් එකයිනේ කාගෙන යමු......ඊලග දවසේ නම් මෙච්චර රැ උනොත් අප්පච්චිට එන්න කියන්න ඕනි බන්.....""

"" ම්ම්..එක තමා...."""

මලිශ මගේ ඉන වටේ අතක් දාගත්තෙ අරූ බලන් ඉද්දිමයි...ඌ නිකන් කට කොනින් හිනාවෙලා මහා නෝන්ඩි හිනාවක් දලා ඊලග හෝල්ට් එකින් බැස්ස....පිස්සු හුත්##ද කොහෙද ........... මන් බස් එකේ උඩ බාර් එකත් අල්ලගෙන අතට හාන්සිවෙලා හිටියේ ....

මන්දාරම් වැස්සක්....( Onhold)Where stories live. Discover now