"" ආර්න.. උබ කොහොමද බන් යන්නෙ ජර ගලා වහිනවනේ සෙදෙන්නම...""
""එකනේ යකෝ කියන්නේ ... බලකෝ මූටත් දැන්මම ඔක වක්කරන්න හිතුනනේ... ඇත්තමයි ඔය වෙලාවට තමයි හිතෙන්නෙ දොයියගෙ කලිසම ඔලුවෙන් ගලවන්න.."
""කියලා වැඩක් නැ... වැහි දෙයියෝ හිතුවද දන්නෑ අපි ජලජ ජිවියෝ කියලා ... යකෝ වැස්ස ඉල්ලුවට අපි මෙහෙම ඉල්ලුවෙ නැනේ....""
""'ආයෙත් කියලා...ඔය වැහියා ඔහොම්ම තමයි ...අහින්සක මාව තෙම්මලා ලෙඩ කරන්න තමයි ඌ ඔය දත කන්නේ හැල වැහියා......""'
මන් හිටියේ ඩාන්සින් ක්ලාස් ඉවරවෙලා ඉන්ඩිගෝ එක ලගට වෙලා ක්ලාස් එකේ තව කොල්ලෙක් එක්ක..අද මලිශයා ආවේ නැනේ...
ඔකා ශුවර් එකට අරූ එක්ක මෙ වැස්ස අස්සෙ හොදට ෆෝන් එකින් හැමි### ඇති ලබ්බා.. .... මට අද තෙමිලා මොකක් හරි උනොත් ඌත් එක්ක ආයෙ කතා නොකර ඉන්න ඕනි ..ඇයි බන් ආවා නම්.අපි දෙන්නත් එක්කම තෙමෙනවනේ රෙද්ද.. මන් විතරක් තනියම තෙමෙන්න ඕනි නැනෙ.. යාලුකම කියන්නෙ මොකක්ද කියලා ලගදිම ඌට මතක් කරලා දෙන්න වෙයි වගෙ..
යකෝ වහිනවා කියන්නේ ආයේ දොබෙන් යන්න... මන් අහන්නෙ ය්කො වහින්න ඕනි තමයි එත් යකූ මෙහෙමත් ඕනිද...ඌට තිබුනනේ මන් ගෙදර ගියාට පස්සෙ ඕනි මගුලක් කරගන්න...
බලන් යද්දී දෙයියෝ උනත් පුදුම ආතල් ගන්නෙ ... දෙනකොට මදි නොකියන්න දෙනවා කියලා අහලා තිබුනට මෙච්චර ටොකු ඇන ඇන දෙයි කියලා මන් කවදාවත් හිතුවේ නැ....
ඔක්කොමත් හරි මට දැන් හිතෙනවා අම්මා හැමදාම කියනවා වගෙ පඩත්තරයෙක් නොවි අර තඩි කුඩේවත් අරන් අවා නම් තිබුනා කියලා ...එව්ව්..කොහෙද ඉතින් කොහොමත් මට දෙයක් තෙරෙන්න නම් මොකක් හරි ලොකු දෙයක් වෙන්නම ඕනි...
ඒ උනාට දවසක් ලහිරුවා නම් කිව්වෙ තේරෙන්න තේ කන්න ඕනි කියලා...ඌ කියන විදිහට නම් තේ බිව්වම එක හරියන්නෙ නැල්ලු..
අනේ මන්දා එක්කො ඌ කිව්වේ ඇත්ත වෙන්න ඇති..අද ඉදලා ට්‍රයි කරන්න ඕනි තේ නොබි තේ කන්න... එත් ඉතින් මන් තේ බොන්නේ නැ..පිටි කිරිනේ බොන්නෙ...එවා කැවම මොනා වෙයිද දන්නෑ ..කමක්නැ ආයේ ලහිරුවා හම්බ උනාම උගෙන් අහලා බලන්න ඕනි කිරි කැවම මොකද වෙන්නෙ කියලා ..මොනා උනත් ලහිරුවාට ඔය වගෙ දැනුම් තෙරුම් තිබ්බා නොසැහේන්න ........
YOU ARE READING
මන්දාරම් වැස්සක්....( Onhold)
Non-Fictionඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි...