28 chapter

915 80 20
                                    

උගේ අප්පගේ වැස්සකි
අද වහින්නේ..
එලියට බැස්සොතින්
මුලුගත තෙමෙන්නෙ...
මහා පත දාර හෙන
කන ලග වදින්නෙ....
වැහි දෙයියොත්
ගන්ජා ඔතලද
ගහන්නේ...............

"" අහ්හ් වහපන් හුත්## ඔය කට....මොනාද යකෝ උබ කියන්නේ..බලහන් අර ලස්සන නන්ගිලා ටිකත් නිකන් වාශ්ප වෙලා ගියානේ මෙතනින් උබේ අමුතු කවි අහලා.....""

"" අනේ ඉතින් මට පාන්ද...නන්ගිලා ගියාට මොකද සුදු ...මල්ලිලා ටික අර ඉන්නෙ යසට අහගෙන...නැද්ද පොඩි එකෝ......""

"" අනේ මේ අයියේ පිස්සුද ඔයාලට.... අපේ ස්කූල් එකේ ඊලග ප්‍රිෆෙක්ට්ලා කියලා හිතද්දිත් මොකක්ද වගේ.....""

හරිනේ.....ඔය කරේ යසට මේ ගොබ්බයා....යකෝ අදත් පොඩි උන් ඉස්සරහා චාටර් උනා නේද මෙ ලැවරියා....එව්ව්....මෙකා ඔහොම්මමයි.........

මුගේ වැහි කවිය ඇහිලද මන්දා වැහිදෙයියොත් කෝපවෙලා හෙන පිට හෙන ගහන්න ගත්තා උදේම......

"" ඇයි ... ඇයි උබලා සද්දෙද මල්ලි අහ්හ්..... හක්ක පන්නගන්නෙ නැතුව පාඩුවේ ඉදින් පොඩි ඇටයෝ...අවා මෙතන කියවගෙන....."".

"" එව්ව් මෙහෙ වරෙන් ගෙවලයෝ උදෙම පොඩි උන් එක්ක ඇරගන්න යන්නෙ නැතුව ...""

"" හිටුකෝ උබලව මකවලා ගන්නෙ මන් ප්‍රිෆෙක්ට් උනදාට තමයි .....""

"" අනේ මේ වරෙන්කෝ බන් මෙහෙට තෝ නිසා අම්මපා මටත් ඕවට ඇරගන්න වෙනවා හවුල්කාරයෙක් විදිහට ""

ලහිරුවා අර තඩි ඇගත් හොලවගෙන අර ඇච්චො ටිකගේ ලගට යද්දී මන් ඒකව මගේ ලගට ඇදලාගත්තා..  ඇයි අප්පා මූ වලියටමයිනේ යන්නේ... ඔක්කොමත් හොදයි මූ උන් එක්ක ඇරගන්න ගිහින් අවසානේ ඕව ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකට ගියාට පස්සෙ මටයි වෙන්නෙ අම්මා ඉස්සරහා ඕවට වග උත්තර බදින්න අම්මෝ මට නම් බැ ආයේ....අනික අම්මාගෙන් කෙසෙවෙතත් දැන් අර හැලයාගෙන් හොදවයින් දෙකක් කනපුරවලා අහගන්න වෙන්නෙ.. දන්නවනේ ඉතින් ..ඔය ""සිස්ය නැයක හුයියලා "" එක්ක යාලූ උනාම අම්මපා උන්ගේ කටට නිවනකුත් නැ අහක ඉන්න අපේ කටට නිවනකුත් නැ ........ ඊට මීට වඩා හොදයි ප්‍රශ්නයක් නොවෙන තැනට වැඩ කලාම. ...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 08 ⏰

Add this story to your Library to get notified about new parts!

මන්දාරම් වැස්සක්....( Onhold)Where stories live. Discover now