10 chapter

1.8K 274 107
                                    

"" දෙයියනේ ගිම්හාන්... ඔක්කොටම කලින් පිලිවෙලකට ඉන්න ඉගෙනගනින් බුරුවෙක් වෙන්නෙ නැතුව .... බලපන් නැව්වනේ... ""

"සොරි ඉතින් අයිසෙ...මම මොනවා කරන්නද ඔයාගෙ මෙ යාලුවොනේ අනන් මනම් අහගෙන ආවෙ....අනික ඉතින් වතුර ටිකක් ගැවුනා කියලා තමුසෙ දියවෙන්නෙ නැනේ නුහස් අයියේ .... ඔච්චර කැ ගහන්න එපා ලමිස්සි වගේ......""

දෙයියනේ මොන මල හත්ති හුත්##ද එ උනේ... මගෙ කටෙ තිබුන වතුර වලින් නුහස්කාරයා නැවිලා ගියා...ඇක්කා....මොනා උනත් පව් එයා.. එත් ඉතින් දැන් මොනවා කරන්නද .. ඌ ඌට පුලුවන් තරම් මට රවලා ලෙන්සුව ඇදලා අරගෙන මුන පිහදගත්තා...

එ උනාට යකෝ මු කොහොමද කටක් ඇරලා එ වගේ දෙයක් වැහි කාලෙට ගහන ගිනි හෙන වගේ මගෙ මේ මුන දිහා බලාගෙන ඇහුවේ ... සහස් අයියා ගත් කටටම අහද්දි සත්තයි මන් ගැස්සිලා ගියා..අනේ මන්දා කවදාවත් නැතුව හිතට පොඩි බයකුත් දැනුනා... එක ඉතින් එහෙම වෙන සදාරනයිනේ...

අනික මන්වත් තාම දන්නෙ නැ මන් කැමති මොන වගේ කෙනෙක්ටද කියලා .... ඇත්තටම ආදරේ කරන්න කියලා එහෙම ලොකුවට අසාවක් හිතෙ කොනකවත් තිබුනේ නැති නිසා මන් කවදාවත් එහෙම දෙයක් ගැන හිතලා තිබුනේ නැ....

එත්...ඉතින් ලගකදි ඉදලා නම් හිතට අමුතු අමුතු විකාර දේවල් හිතෙන එක වෙනම දෙයක් ... එ උනාට ඉතින් මුන් තුන්දෙනා මෙහෙම ඉන්ටවිව් එකෙ ජජ් බෝඩ් එක වගේ පේලියට ඉදගෙන මාව මෙහෙම උන්ගෙ ඉස්සරහා වාඩි කරවගෙන එ වගේ දෙයක් අහන එක අම්මපා වටින්නෙ නැ..... එක නිකන් මාව අමු අමුවෙ රෙප් කරනවා වගෙ එකක්නේ...

මන් ඇස් දෙකත් ලොකු කරගෙන උන් තුන් දෙනා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ සහස් අයියා මොකෙක්ද එකෙක් වගෙ මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මග බලන් ඉද්දි ... මාව කොහෙට හරි ගිහින් දාපියව් දෙයියනේ .... මෙක හෙන අසාදාරනයි .....

"" හරි හරි බන් බයවෙන්න එපා උබ ඔහොම ඇසුත් ලොකු කරගෙන... දැනගන්න ඇහුවේ ගොනො...."""

මන් නිකන් ආත බූත නැතුව වගෙ හිටිය නිසාද දන්නෑ සහස් අයියා මගෙ ඔලුවටත් තට්ටුවක් දලා කියද්දි මන් හෙන අමාරුවෙන් යන්තමි ටිකක් හිනා උනා... එ උනාට ඉතින් බන් හැලපයෝ ඔය වගේ දෙයක් ඔහොමත් අහනවද මන් අහන්නෙ සෙද්ද මුන්ව ගලේ ගහලා මරන්න එපැයි අහින්සක මාවම මෙවට අල්ලගන්නවට...

මන්දාරම් වැස්සක්....( Onhold)Tahanan ng mga kuwento. Tumuklas ngayon