7 chapter

1.8K 300 90
                                    

"" ආ ලමයි දැන් උබලා ඔය ගල්බිල්ලො ටික වගේ හැරුනු හැරුනු අතෙ ඉන්නේ සින්හල ව්‍යාකරන ටික පුලුවන් නිසාද ආ බොලව්...??""

උදේ වරුවම ගෙවිලා ගියේ හරිම ඉක්මනින් .. උදේ පීරියඩ් දෙකක්ම ඩාන්සින් නිසා ලොකුවට අවුලක් මැ අනික එ පීරීයඩ් දෙක බොරින් නැ මොකද මන් ආසම සබ්ජෙක්ට් එක නිසා..එත් ඉතින් සින්හලා සර්කාරයා නම් මහා පරාල ඇනයක් කොහෙන් හරි ගහන්නමයි එන්නෙ... කලින් හිටියේ ලස්සන චුටි සර් කෙනෙක් එත් ඉතින් එ මනුස්සයා කොහෙටද මන්දා ට්‍රාන්සර් උනාට පස්සෙ මේ කලු බඩ තඩි අනුර සර් අවා.. පොරත් එක්ක සින්හල ඉගෙනගන්නවට වඩා හොදයි අම්මපා වහා ටිකක් කලා ගගෙ පනින එක එ තරම් බොරින්...

අන්තිම පිරියඩ් දෙක කියන්නේ කොහොමත් ඉතින් ඉගෙනගන්න හිතෙන වෙලාවක් නෙවෙයි කොයි වෙලේද බෙල් එක වදින්නෙ කියලා බලාගෙනනේ ඉන්නෙ ගෙදර දුවන්න.... අපි ඔක්කොම අනුර සර් උගන්වද්දි මෙසෙට ඔලුව තියාගෙන හැරුනු හැරුනු පැත්තට හැරිලා ඔහෙ වැටිලා හිටියේ කෙල්ලො ටික විතරක් හරි උනන්දුවෙන් පාඩම අහන් ඉද්දි උන් ඉතින් කොහොමත් එහෙමනේ ආයේ නැ ඉතින් සර්ගේ හොද ගන්න උන් අපිව උනත් පාවලා දෙයි ගල්බැල්ලියො ටික...

"" අයියෝ සර් ඕවත් වැඩද...ව්‍යාකරන නම් නතින්ග්නේ සර්... ""

ආ..මන් එත් බැලුවා ඇයි මූ පරක්කු කියලා මැදින් ඇඩ් එකක් දාන්න.. මෙච්චර වෙලා ලබ්බට ගැහුව රිට වගේ මුන නරක් කරන් හිටපු ලහිරුවා ගත් කටටම කියද්දි අපි ඔක්කොම ඌව ඩෙවල් දාන්න පුලුවන් සයිස් එකින් රවලා බලද්දි ඌ බයටමද මන්දා සර් දිහාවට හැරුනා..ඕකගෙ ඔය ලැට් කට ඇරියොත් ඉතින් මොකාක්ක් හරි කුන්ඩවාලයක් තමයි අපිට සෙට් වෙන්නෙ....

"" අප්පද බොල උබට ඒවා නතින්ග්ද...?? හා එහෙනම් නැගිටලා මන් අහන එවට උත්තර දෙනවකෝ බලන්න..හැබැයි පුතෝ උබ වැරැද්දුවොත් එහෙම උබ විතරක් නෙවෙයි අනිත් උනුත් ඔක්කොම ටික මන් ස්කෝලෙ වටේ රවුමක් යවනවා .. හ්ම් හ්ම්ම් නැගිටනවා ඉක්මනට .... කො ඉතුරු උන් ටිකත් මෙ පැත්තට හැරෙනවලා ගන්කබරයෝ වගෙ හපුතල් කන්ද නගින්නෙ නැතුව දැන් බැහැලා පල්ලේහාට වරෙල්ලා ඇති ඔය කදු බඩ ගැවා.. ...""

මන්දාරම් වැස්සක්....( Onhold)Where stories live. Discover now