19 chapter

2K 254 130
                                    

පොල් ලෙලි වලක් බලන්න.
යන්න පොල් මුඩේ..
කොල්ලො හැත්තා පස් දෙනෙක්ම
කොන්දගෙ පොල්ලෙ එල්ලුනේ..
කරුමෙට පොල්ල ගැලවුනේ..
කොන්දව දැම්මා රෝහලේ ..

බිලා බිලා වැවට වැටිලා ගෙම්බෝ කැවනේ...
මී හරක් පිටෙ නැගිලා සොමිය ගත්තනේ...
හරකට යකා නැන්ගනේ
අයියො අපිට ඇන්නනේ....

ටින් බෙලෙක්ක ටක්ක බක්ක...

.............

නදීශනි නදීශනි නදිශනිගෙ ගේ පිටිපස්ස...
නදීශනි නදීශනි නදිශනිගෙ
මල් මල් රෙද්ද ....
බඩිය බඩිය බඩිය නදිශනිගෙ බඩිය නදිශනිගෙ සුදෝ සුදු බඩිය...

ඉදකින් ලහිරුවා තො අපේ ආර්ට් එකම මේ සයන්ස් එක ඉස්සරහා පච කරලා දානවා නේද ඔය ඇ අවලමෝ... දෙයියනේ මු විලිසන්ගේ නැතුව කරන වැඩ හින්දා ආර්ට් එකේ ක්ලාස් මොනිටර් උන මටත් එක්ක සයන්ස් එකෙ උන්ගෙ මුනු දිහා බලන්න බැරිව ගියා..එව්ව්... මට මෙකට එකක් ගහගන්න තියෙ නම් එ විතර දෙයක් නැ අයේ....

එත් කොහෙ ගහන්නද ඌ ඉන්නෙ මගෙ ලග නෙවෙයිනේ ... එතකොට මන් කොහෙ කියලද හිතන් ඉන්නෙ... කටක් ඇරලා කියන්නේ කොහොමද මන් මේ ගොක්කොලයගෙ උගුලට අහු උනා කියලා එකා මට කිව්ව දෙත් එක්ක මන් හෙනට අසරන වෙලා තාමත් ජනෙලින් එහා බලාගෙන උගෙ ඇගෙ ගැවි නොගැවි ඔහෙ යනවා..

සහස් අයියා මලිශයා එක්ක බර කතාවක්... වගිශ අයියා නම් සුපුරුදු පරිදි ෆොන් එක ඔබනවා ...එකටත් එක්ක මගෙ ලග ඉන්න එකා ඌ මා එක්ක කතා කරන්නෙත් නැ ෆොන් එක ඔබ ඔබ අර කකුලත් තාම දොරට තියාගෙන උගේ පාඩුවේ යනවා..නොද්දකින් මන් විතරක් උගුඩු පැටියා වගෙ කොල්ලා ලග මුලුගැන්විලා යන පෙදහුලිජ්ජි වගේ යනවා ඊයා..මෙ මොන ලැජ්ජාවක්ද... ..

ට්‍රිප් එක යන නිසා ෆොන් ලොකුවට අවුලක් තිබුනේ නැ...බස් එකටම හිටියේ සර්ලා දෙන්නෙක් එ ඩබල නම් ඉස්සරහට වෙලා හොදට නිදි වෙලාවට අර pt සරුයි අනුර සරුයි අපෙ බස් එකට අහු නොවුනෙ නැත්නම් ඉතින් කනක් ඇහිලා යන්න වෙන්නෙ නැනේ..

"" අමාරුවෙන් ඔතනට වෙලා ඉන්නෙ නැතුව යන්න යාලුවෝ ලගට....""

'' ක්..කියනකම් හිටියේ රෙද්ද ... මොන මගුලක් කියනවද මන්දා යන්න කියනවයි එපා කියනවයි.... විකාරද බන් හු..... ""..

මන්දාරම් වැස්සක්....( Onhold)Où les histoires vivent. Découvrez maintenant