✒️මේක මම ලියපු දෙවෙනි කතාව. 📝
✒️ Translate කරපු එකක් නෙමෙයි. (එහෙම කරන්න තිබ්බා.. ඒත් ඇත්තට මට ඒ තරම් english බෑ 😁)
✒️ වැරදි අඩුපාඩු ගොඩක් ඇති. එවා ඔයාලා මට කිව්වොත් මම හදා ගන්න උත්සාහ කරන්නම්.🥺
✒️ මම ඒ ටික හදා ගන්න කල් ඉවසීමෙන් කියවන්න හොදේ.😕
✒️ මේකේ අල නාක කෑලි 🔞 දෙකක් තුනක් තියනෝ එවට & එවට add කරලා තියෙන photo වලට report ගහන්න එපා හරිද. 🥺
(smut part කියවන්න අකමැති අයටයි මේ කියන්නේ අකමැති නම් කියවන්නේ නැතුව 🛑... ඒ කොටස් ඇරලා කියවන්න.)✒️ මේකට මම එකතු කරලා තියෙන සමහර photo ඇත්ත එවා නෙමෙයි. (විශේෂයෙන් ම ගොඩනැගිලි🏢)
✒️ taekook මම ආසම ship එක. එක නිසා ආසාවට කතාව ලිව්වා මිසක BTS ලටවත් අනික් ප්රසිද්ධ චරිතවලටවත් අපහසායක් කරන අරමුනෙන් මේ කතාව ලිව්වේ නෑ. 🙅
✒️ male pregnancy ගැන ප්රශ්න කරන්න එපා. 🤰 එහෙම ඒවා මේ ලෝකේ නැති උනාට මගේ ෆැන්ටසි ලෝකේ එවා තියෙනවා. ඒ නිසා මම ලිව්වා. 😁
එහෙනම් ඔච්චර මට කියන්න තියෙන්නේ. කතාව හොදයි කියලා හිතෙනවා නම් දිගටම vote කරන්න හොදේ..
💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️
YOU ARE READING
Has Changed (Taekook)
Fanfiction🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...