Please read

990 55 0
                                    

✒️මේක මම ලියපු දෙවෙනි කතාව. 📝

✒️ Translate කරපු එකක් නෙමෙයි. (එහෙම කරන්න තිබ්බා.. ඒත් ඇත්තට මට ඒ තරම් english බෑ 😁)

✒️ වැරදි අඩුපාඩු ගොඩක් ඇති. එවා ඔයාලා මට කිව්වොත් මම හදා ගන්න උත්සාහ කරන්නම්.🥺

✒️ මම ඒ ටික හදා ගන්න කල් ඉවසීමෙන් කියවන්න හොදේ.😕

✒️ මේකේ අල නාක කෑලි 🔞 දෙකක් තුනක් තියනෝ එවට & එවට add කරලා තියෙන photo වලට report ගහන්න එපා හරිද. 🥺
(smut part කියවන්න අකමැති අයටයි මේ කියන්නේ අකමැති නම් කියවන්නේ නැතුව 🛑... ඒ කොටස් ඇරලා කියවන්න.)

✒️ මේකට මම එකතු කරලා තියෙන සමහර photo ඇත්ත එවා නෙමෙයි. (විශේෂයෙන් ම ගොඩනැගිලි🏢)

✒️ taekook මම ආසම ship එක. එක නිසා ආසාවට කතාව ලිව්වා මිසක BTS ලටවත් අනික් ප්‍රසිද්ධ චරිතවලටවත් අපහසායක් කරන අරමුනෙන් මේ කතාව ලිව්වේ නෑ. 🙅

✒️ male pregnancy ගැන ප්‍රශ්න කරන්න එපා. 🤰 එහෙම ඒවා මේ ලෝකේ නැති උනාට මගේ ෆැන්ටසි ලෝකේ එවා තියෙනවා. ඒ නිසා මම ලිව්වා. 😁

එහෙනම් ඔච්චර මට කියන්න තියෙන්නේ. කතාව හොදයි කියලා හිතෙනවා නම් දිගටම vote කරන්න හොදේ..

💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️

Has Changed (Taekook)Where stories live. Discover now