ජනේලෙන් වැටේන හිරු එලිය නිසා එහෙට මෙහෙට ඇඹරුනු ජන්කුක්. හිමින් ඇස් දෙක ඇරියා. ඇස් ඇරිය ගමන් දැක්කේ පූස් පැටියෙක් වගේ එයාගේ පපුවට තුල් වෙලා උනුසුමට තුරුල් වේලා ඉන්න ටේශිව. ඊයේ රාත්‍රීයේ පොඩි උනු ඇද රෙදි උඩින් හිමින් ටේශිව ඇදෙන් තියපු ජන්කුක් නැගිටින්න හදනකොටම ටේශි ඇස් ඇරියා. ජන්කුක්ගේ උනුසුමේ හිටපු ටේශි ට ඒ උනුසුම නැති වෙනකොට ඉබේටම ඇස් ඇරුනා.
🐰 - අපි යන්න ඕනේ tae baby.
🥀 - හ්ම්..
ටේශිගේ දුඹුරු ඇස් දෙකේ කදුලු පිරෙන්න තත්පරයයි ගත වූනේ. ටේශී ජිවිතේ සතුටින්ම ගෙව්ව දවස කවදාද කියලා ඇහුවොත් එක ඊයේ දවස කියලා ටේශි දෙපාරක් නොහිත උත්තර දෙනවා. අද ජන්කුක් ගේ ආයේ ඈත් වෙන්න වෙනවා. University නැති නිසා දැන් හැමදාම ජන්කුක්ව දකින්න වෙන්නේ නෑ.
සෝල් ගියාම ජන්කුක් company එක බාර ගන්න වෙනවා. ටේශිට job එකක් හොයා ගන්න ඕනේ. දැන් 18 ට සම්පූර්ණ නිසා තවත් ටේශිට අනාත නිවාසේ ඉන්න බෑ. ඉන්න ගෙයක් හොයා ගන්න ඕනේ. ටේශි ප්‍රශ්න ගොඩක.
🐰 - ඇයි baby..? 😮 මගේ රත්තරන්ට නැගිටින්න අමාරුද?
🥀 - ලොකු අමාරුවක් නෑ කූකී..
🐰 - එහෙනම් ඇයි අඩන්නේ?
තමන්ගේ පපුවට ආයේ ටේශිව තුරු කරගත් ජන්කුක් ටේශිගේ සුදු රෝස මල් පාටට සිනිදු කම්මුලෙන් හාදුවක් තිබ්බා.
🥀 - ආයේ අපි ගියාම මට ආයේ මේ වගේ ඔයා එක්ක ඉන්න වෙන්නේ නැනේ කූකී.
ජන්කුක් එයාගේ නිකට ටේශි ගේ ඔලුවෙන් තියා ගත්තා.
🐰 - මම එකට විදිහක් කල්පනා කරලා තියෙන්නේ tae baby.. ඔයා හිතන්නේ ඒ ගැන නොහිතා ඉදි කියලාද. ඔයා ලෑස්ති වෙන්නකෝ. මම යන ගමන් කියන්නම්.
YOU ARE READING
Has Changed (Taekook)
फैनफिक्शन🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...