15

358 43 0
                                    

විනාඩි 20ක් විතර wash room එකේ නාන ගමන් ටේශී එක්ක ගතකරපු උනුසුම් රෑය මතක් කර කර ජන්කුක් නෑවා. මද උනුසුම් වතුරෙන් නා ගත්ත නිසා ඇගටත් සැනසිල්ලක් දැනුන නිසා ඉක්මනින් ඇදුම් ඇදගෙන ජන්කුක් party එක පැවැත්වෙන පැත්තට ගමන් කලා.

Party එකට ආව වේලේ ඉදන් ජන්කුක් ට එක එක්කේනා wish කරන්නේ මොකද කියලා තේරුම් ගන්න වටපිට බලනකොට දැක්කේ Dancing floor එකට එහා පැත්තේ තියන stage එකේ ජන්කුක් මාම්, ලීසා, ලීසගේ අම්මායි තාත්තයි stage එකේ නැගලා ඉන්නවා කියලා.

🐰 - ඕහ්.. මාම් Manoban ලා එක්ක අලුත් business deal එකක් පටන් අරන් වගේ. Party එක එකට වෙන්න ඇති.

කියලා හිතපු ජන්කුක් stage එකපැත්තට ඇවිදන් ගියා.

🍁 - එන්න පුතා උඩට..

සේහී ජන්කුක්වත් stage එක උඩට නංගවා ගේන මයික් එක අතට ගත්තා.

🍁 - අද මේ party එක තියන්නේ අපි විශේෂ හේතුවකට පලවෙනි එක තමයි JN Company එකේ CEO විදිහට මම මගේ පුතාව අද පත් කරනවා.

ක්ලික්.. ක්ලික්.. media වලින් ඇවිත් හිටපු කට්ටිය photo 100ක් විතර ගැහුවා. ජන්කුක්ට ඇස් ඇර ගෙන ඉන්නත් බෑ වගේ flashlight වල එලියට

🍁 - ඒ වගේම තව විශේෂ හේතුවක් තියෙන්නේ. Manoban අපි අතරේ කොච්චර ලොකු සම්බන්දයක් තියෙනවාද කියලා හැමෝන්ම දන්නවානේ. ඉතිං අපි මේ යාලුකම නෑදෑකමකට පෙරලන්න හිතුවා. මගේ පුතාට manoban ගේ දුව ලීසා විවාහ කර ගන්න පොරොන්දුවක් දෙනවා අද.

ජන්කුක්ගේ කට ඇරුනා. මෙච්චර සෙනගක් මැද්දේ media වට කරන්න ඉන්න වෙලාවක ජන්කුක්ට එයාගේ මාම්ට ලැජ්ජ කරන්නත් බෑ. ටේශිව රවට්ටන්නත් බෑ. ජන්කුක් මොන පැත්ත ගන්නද කියලා හිතා ගන්න බැරුව අසරන උනා.

ජන්කුක් ගේ ඔම්මා ring box එකක් ජන්කුක් ගේ අතට දුන්නා. ජන්කුක් සේහිගේ කනට නැමුනා

🐰 - මොකක්ද ඔම්මා මේ කරන්න. මම මේකීට කැමති නෑ. ඇරත් මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. එක ලීසත් දන්නවා.

🍁 - මේ වෙලාවේ විකාර කරන්න එපා පූතා. ඔයාට ඕනේ මගේ නම්බුව නැති කරන්නද. මම නරක ඔම්මා කෙනෙක් කියලා ලෝකෙට පෙන්නන්නද?

Has Changed (Taekook)Where stories live. Discover now