20

420 44 0
                                    

යුංගිට අද අලුත් project එකක් ගැන කතා කර ගන්න NJ Company එකට යන්න උනා Min entertainment එකේ CEO විදිහට. ඒ meeting එක ඉවර උන ගමන් යාලුවෝ තුන් දෙනා පොඩි කතාවකට සෙට් උනා ජන්කුක්ගේ office room එකේ.

🦄 - යුංගියා මූට සෙකට්‍රි කෙනෙක් හොයල දියන්කෝ බන්. මට මුගේ මැනේජ්ර්කමයි සෙකට්‍රිකමයි දෙකම කරන්න නෑ බන්. මොකද දෙකම කලා කියලා මූ පඩි වැඩි කරන්නෙත් නෑනේ.

ජන්කුක්ව පෙන්නන ගමන්. පිට අය ඉන්න වේලාවට ජන්කුක් සර් උනත් අනික් වේලාවට ඉතිං ඌ, මූ, උඹ, බන් තමයි.

🐰 - ඔව් බන්. ලස්සන කෑල්ලක් හොයලා දියන්. මූගේ අස්ස මූන මට දැකලම එපා වෙලා.

🐱 - හ්ම්. කෙනෙක් ඉන්නවා. මම කතා කරලා බලලා කියන්නම්.

Teahyung නුත් ජෝබ් එකක් කරන්න ඕනේ කියලා කිය කිය හිටියා යුංගිට මතක් උනා.

🐰 - විහිලුවට නෙමෙයි යුංගි මට ඇත්තට විශ්වාසවන්ත කෙනෙක් ඕනා. නැත්නම් ජෝබ් එකට හැම එකාම පැනගෙන එන්නේ. මට උන් විශ්වාස නෑ.

🐱 - මාව විශ්වාස කරපන්කෝ. මම එහෙම කෙනෙක් එවන්නම්.

ටිං.. 📱📨
යුංගිට msg එකක් ආවා

🦄 - ජිමිනාට උබව මතක් වෙලා වගේ..

මනමාල හිනාවක් දාගෙන හොසොක් කිව්ව විදිහට යුංගි බොරුවට වැලමිටෙන් හොසොක් ගහන්න වගේ උලුක් කරලා එයාගේ phone එක බැලුවා.

මෝචී බෝලේ ❤️
යුංගි මේ...

🐱 - මදෑයි කලින් ගෙදර හිටියේ එක පිස්සායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐱 - මදෑයි කලින් ගෙදර හිටියේ එක පිස්සායි. දැන් දෙකයි.

යුංගී හිමින් මිමිනූවා.

🐰 - උබ මොනවා හරි කිව්වාද

🐱 - නෑ. පිස්සු ද.

Has Changed (Taekook)Where stories live. Discover now