වර්තමානය
Jungkook pov
මම මගේ මුලු හදවතින්ම ආදරේ කරපු ටේශි. මගේ ජීවිතේ, මගේ පන කියලා මම හිතපු ටේශී මාව දාලා ගිහින් දැන් අවුරුද්දකුත් ගෙවිලා. අපේ ආදරේ බොරුවක් ද? ටේශි මට ආදරේ කලේ සල්ලි වලට විතරයි කියපු වෙලාවේම මට මගේ හදවත පැලුනා වගේ දැනුනේ. ඒ බිදුනු හදවත දැන් කොහොමත් හදන්න විදිහක් නෑ. ඒත් මට එක තැන නතර වෙන්න බෑ. මම ඉස්සරහට යන්න ඕනේ. එකට මට අලුත් තෝරා ගැනිමක් කරන්න උනා. ඒ තමයි ලීසා..
හැමදෙනාම මාව දාලා ගියපු කාලයක් තිබ්බා. දැන් මට ටේශි ඇරෙන්න හැමදෙනාම හිටියත් මට අමාරුම කාලේ මාත් එක්ක හිටියේ එයා. ඉතිං මම එයාට ආදරේ කරන්න උත්සහ කරන එකේ වැරැද්දක් නෑ. මම ඊයේ රෑ ලීසාව පාවිච්චි කරා. එත් මගේ හිතේ ලීසා ගැන ආදරයක් ඇති වෙලා නෙමෙයි. ටේශි කියලා හිතාගෙන. ටේශිගෙන් පස්සේ මම වෙන ගැනියෙක්ගේ ඇගට sex filling එකකින් අත තියලා නෑ. මගේ හදවත තාම ටේශි ලග.
Pov endමේ අවුරුද්දට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා. ජන්කුක් එයාගේ අප්පා සහ අප්පාගේ හස්බන්ව පවුලේ අය විදිහට පිලිගෙන තිබුනා. ඒ නිසා ජන්කුක්ට කට හැකර පපා කෙනෙක් ලැබිලා තිබ්බා.
යුංගි, ජිමින් ජන්කුක්ගේ ආයේ හොදම යාලුවෝ වෙලා තිබ්බා වගේම යුංගි ජිමින් කසාද බැන්දා. ජන්කුක් තමයි දෙවෙනි මනමාලයට හිටියෙත්. නූරා රට දී marry කරලා ඒ මනුස්සයාගෙන් ගොඩක් වද විදලා දික්කසාද වේලා ආයේ කොරියාවට ඇවිත් තිබ්බා. ටේශි විතරක් අතුරුදන්.
අතීතය
ජන්කුක් ටේශි ගියාඉන්න පස්සේ එක පාරක්වත් ටේශි ගැන හෙව්වේ නෑ. ඒත් යුංගි, ජිමින්, ලීසා ටේශි ගැන හැමතැනම හෙව්වා. ලීසාම අතුරුදන් කරපු ටේශිව ලීසාම දැන් හොයනවා. ලීසා ඒ තරම් කපටි ගෑනියෙක් වෙලා තිබ්බා. වගේම ජන්කුක්ට පන ඇරන් ආදරේ කලා.අන්තිමේදී ජිමින්ට ටේශිගේ email එකක තිබිලා කැනඩා වලට book කරපු air ticket එකක mail එකක් ලැබුනට පස්සේ එයාලා හොයන එක නතර කරා. ඇත්තට ටේශි එයාලව රවට්ටලා ගිහින්. Air ticket එකක් book කලාට එකෙන් ටේශි රට ගියාද කියලා එයාලා බැලුවේ නෑ. මේවා සේරම ලීසාගේ සැලසුම්. එයා මේවා කලින්ම හිතලා හදලා තිබුනේ. ජිමින් ඇරෙන්න හැමදෙනාම ටේශි ජන්කුක් රවට්ටලා රට ගියා කියන එක පිලිගත්තා.
🐥 - ටේශි ජන්කුක්ට සල්ලිවලට නම් ආදාරේ කලේ ඉතිං එයා ජන්කුක්ගෙන් සල්ලි අරන් යන්න එපැයි. එයා මුකුත් අරන් ගිහින් නෑනේ.
🦋 - ජන්කුක්ගේ rolex watch collection එකක් එහෙම නැති උනා කියලා ඔයා දන්නේ නැද්ද?
🐥 - ඔයා කොහොමද දන්නේ?
🦋 - මන්.. මන්.. මට ජන්කුක් කිව්වේ.
ලීසාට ගොත ගැස්සුනා.
****
YOU ARE READING
Has Changed (Taekook)
Fanfic🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...