සුදු පාට වැන් රථයක් සේල් වල පාලු වීදියක ගමන් කරමින් තිබ්බා. කවුරුත් ම නැති මහ රෑක. බල්ලේක්වත් පෙන්න නැති පාලු තැනක වාහනය නතර කරපු හැඩි දැඩි මිනිස්සුන් හතර දෙනෙක් කැහුටු කොල්ලේක් පාරට විසික් කලේ කුනු මාලු කෑල්ලක් ගනට. බඩට පපුවට වැදිලා තිබුනු පාරවල් වලට නිල් වෙලා තිබුනු ශරිරය මේ විදිහට විසික් කරලා දැම්මාම ඇත්තට ඒ කොල්ලට නැගිට ගන්න පනක් තිබ්බේ නෑ.
කොල්ලාව විසික් කරලා වැන් එකට නැග්ග ඔවුන් හතර දෙනා ජනේලයෙන් ෆයිල් කවරේකුත් කුනු ගැහිච්ච ඇදුම් කිහිපයකුත් කොල්ලාගේ ඇගට විසික් කලා.
මේ අතර තුර ජිමින්ට මහ රෑ fish cake කන්න ඕන කියලා යුංගිවත් ඇදගෙන පාරට යන ගමන් හිටියේ. ජිමින් කොහොමත් සතියකට තුන් හතර දවසක් යුංගිට මෙහෙම වද දෙනවා. එක එයාගේ විනෝදන්ශේ.
බඩ පිරෙනකල් කෑම කාලා කාර් එකට නැගපු ජිමින් කෑම එකේ ගුන දෙස් කිය කිය එමින් ගමන දැක්කා පාර මැද්දේ රෙදි පොට්ටනියක් වගේ දෙයක් තියනවා.
🐥 - යුංගි පාරේ මැද්දේ මොකක් හරි තියෙනවා පොඩ්ඩක් නතර කරන්න.
යුංගි කාර් එක පැත්තකට කරලා නතර කරා යුංගි එපා කියද්දී කාර් එකෙන් බැහැපු ජිමින් ඒ පොට්ටනිය ලඟට ගියා. ලඟට ගියපු ගමන් ජිමින්ගේ ඇස් ලොකු වෙනවා දැකපු නිසා යුංගිත් කාර් එකෙන් බැහැලා එතනට දුවන් ගියා.
🐥 - ඒ මනුස්සයෙක්.. 😮
මුනින් අතට වැටිලා හිටියා මනුස්සයාව යුංගි අනික් අත හැරෙව්වා.
🐱 - මෙයා පොඩි කොල්ලේක් ජිමින්. මෙයාට සිහිය නෑ. අපිට මෙයා මෙහෙම දාල යන්න බෑ. කාර් එකේ පිටිපස්සේ දොර ඇරලා මෙයාගේ බිම තියන බඩු ටික ගන්න.
YOU ARE READING
Has Changed (Taekook)
Fanfiction🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...