තේහ්යුන්ග් කලින් වගේම ජන්කුක් එක්ක ආදරේන් හැසිරෙන්න ගත්තා. ජන්කුක් නිතරම ආවා ජිමින්ගේ ගෙදර තේහ්යුන්ග්ව බලන්න.
තේහ්යුන්ග් හිතුවා ලීසාගේ දරුවට වගේම එයාගේ දරුවටත් අප්පා කෙනෙක් ඕන කියලා. ජන්කුක් ලීසව කවදාවත් කසාද බඳින්නේ නෑ. එක ජන්කුක්ගේ හැසිරීමෙන් තේරෙනවා. ජන්කුක් කවදාවත් සතුටින් ඉන්නේ නෑ තේහ්යුන්ග් නැතුව. ඒ වගේම ජන්කුක් කලිනුත් ආදරෙන් දුක් විදපු කෙනෙක්. ආයෙත් එයා පරන තත්ත්වයටම වැටුනේ තේහ්යුන්ග් නිසා. තේහ්යුන්ග් ට ඕන ජන්කුක්ගේ සතුට නෙමෙයි ද, ජන්කුක් සතුටින් ඉන්නවා දකින්න නේද එයා මේ හැමදෙයක්ම ඉවසුවේ?.
"හැමදේම මම අමතක කරනවා. මගේ දැරුවා වෙනුවෙන් ජන්කුක් වෙනුවෙන්. ඒ වගේම මම ලීසාගේ දරුවටත් අසාදාරනයක් වෙන්න දෙන්නේ නෑ". තේහ්යුන්ග් හිතුවා.
තේහ්යුන්ග් දැන් ගොඩක් සංවේදී වේලා තිබ්බා. ඒ නිසාම වෙන්න ඇති සමහර විට ජන්කුක් එයාට ආයේ ඕන කියන තීරනයට එන්න ඇත්තේත්.
පොඩ්ඩ බැරි වෙනකොට තේහ්යුන්ග් අඬනවා. රෑ තිස්සේ නැගිටන් කෑම කනවා. මුලු දවසම room එකෙන් එලියට එන්නේ නෑ. ජිමින් බය උනා ජන්කුක් ගේ වැඩ නිසා සමහර විට තේහ්යුන්ග්ට මානසික ප්රශ්නයක් ඇවිත් කියලා. ඇත්තට තේහ්යුන්ග් එලියට එන්නේ නැත්තේ නිතරම එයාට vomit වෙන නිසා. ජිමින් ඕක දැක්කොත් අනිවාර්යයෙන් docter කෙනෙක් ලඟ තේහ්යුන්ග්ව ඇදන් යනවා කියලා තේහ්යුන්ග් දන්නවා. එතකොට සේරම අහුවෙනවා. ඒත් මේක ඉක්මනින් කියන්න ඕන කියලා තේහ්යුන්ග් දන්නවා. ඒත් ඇත්ත දැන ගත්තාම මොනවයින් මොනවා වෙයිද කියන සිතුවිල්ල තේහ්යුන්ග්ව බය කලා.
වෙනදා වගේම සුපුරුදු විදිහට ජන්කුක් අදත් තේහ්යුන්ග්ව බලන්න min mansion එකට ආවා.
🐰 - මම දාපු belly chin එක ඔයාට දැන් හිර වෙලානේ baby. මොනවා උනත් මේක ගලවන්න එපා baby. එක ඔයාට ලස්සනයි.
තේහ්යුන්ග්ව ඔඩොක්කුවෙන් තියන් ඉන අත ගාන ගමන් ජන්කුක් කිව්වා. තේහ්යුන්ග් මූන පපුවේ හංඟ ගත්තා විතරයි. වචනයක්වත් කිවේ නෑ.
🐥 - මෙයා කන කෑමට මහත් නොවී තියෙයිද. රෑ එකට දෙකටත් මෙයා කෑම කනවානේ.
YOU ARE READING
Has Changed (Taekook)
Fanfiction🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...