22

406 41 0
                                    

අවුරුදු 17කට පෙර

නම්ජුන්, ජින්, සේහි, යෙන්ජින් පාසල් කාලේ ඉදලම හොදම යාලුවෝ හතර දෙනෙක්.

නම්ජුන් ජින් මේ වෙනකොට පෙම්වතුන්. සේහී නම්ජුන්ට හිතින් ආදරේ කලත් ජින් නිසා එයාට එක කියන්න බැරි උනා.

ඒ මේ කාලේ පිරිමියෙක් පිරිමියෙක්ට ආදාරේ කරනවා කියන එක ලැජ්ජාවට කරුනක් උනා. එහෙම අයව සමාජයෙන් කොන් කලා.

නම්ජුන් කියනේ හොද ව්‍යාපාරික පවුලකින් පැවත එන සල්ලිකාර පවුලක එකම පුතා. නම්ජුන්ව සේහිට බන්දන්න නම්ජුන්ගේ දෙමාපියන් ලෑස්ති වෙනකොට නම්ජුන් තදින්ම මේ විවාහෙට විරුද්ධ වෙනවා. එයාගේ ආදරේ ජින්. සම්මත උනත් අසම්මත උනත්.

නම්ජුන්ගේ විරුද්ධව දෙමාපියන් ගනන් ගනේ නෑ කියලා දැනේන නිසා නම්ජුන් තීරනය කරනවා සේහිව හම්බවෙලා මේ ගැන කතා කරන්න. මොකද සේහි දන්නවා නම්ජුන් ජින්ට කොච්චර ආදරේ කරනවාද කියලා. ඇරත් සේහි කියන්න එයාලගේ හොදම යාලුවන්ගෙන් කෙනෙක් ඉතිං එයා අනිවාර්යයෙන් ම නම්ජුන්ව තේරුම් ගනි කියලා නම්ජුන් විශ්වාස කලා.

🐨 - සේහි මට උදව් කරන්න. මට ජීන් නැතුව බෑ කියලා ඔයා හොදටම දන්නවානේ.

🍁 - මම දන්නවා නම්ජුන්. මගේ ලග හොද ප්ලැන් එකක් තියෙනවා. එකයි මම wedding එකට විරුද්ධ වෙන්නේ නැතුව හිටියේ. අහන්නකෝ..

සේහිගේ පෑලෑන් එක උනේ wedding එක දවසට ජින් එක්ක පැනලා ප්‍රංශයට යන්න කියන එක. එතකොට Wedding එක දවසේ නම්ජූන් නැතුව වෙන ලැජ්ජාව නිසා ආයේ නම්ජුන් ගැන දෙමාපියන්වත් හොයන්නේ නැති නිසා ඊට පස්සේ ජින් නම්ජුන් දෙන්නට ප්‍රංශයෙන් අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන්. ඒවගේම එහෙ සමලිංගික විවාහවලට අවසර තියෙනවා.

🐨 - ඔයා නම් හොද යාලුවෙක් සේහි. ඔයාට ගොඩක් ස්තුතිය.

🍁 - යාලුවෝ වෙනුවෙන් ඕන දෙයක්. හරි දැන් ඔයා ගිහින් wedding එකට කැමති වගේ ඉන්න නම්ජුන්. අපේ පැලෑන් එක ජින්ටත් කියන්න.

මේක ඇත්තට උඩින් පේන පැලැන් එක විතරයි. මේක යට සේහිට වෙනම ප්ලෑන් එකක් තිබ්බා.

Has Changed (Taekook)Where stories live. Discover now