25

460 44 0
                                    

දවල් බේගම් මල් පොකුරකුත් උස්සන් තේහ්‍යුන්ග්ව බලන්න ආවා. ජිමින් යුංගිත් හිටපු නිසා පැයක් විතර කියව හිටියා.

🐠 - අපි trip එකක් යමුකෝ කට්ටියම.

බේගම්ට ඔනේ තේහ්‍යුන්ග් එක්ක ටිකක් ලගින් ඉන්න කාලය හදා ගන්න. තේහ්‍යුන්ග්ට විතරක් තනියම යමු කියන්න බැරි නිසා බේගම් සේරටම කතා කලා.

🐥 - මරුනේ හියුන්ග්. යමුකෝ. ජන්කුක්ටයි හෝසොක්ටයි නූරාටයි ලීසටයි කතා කරමු.

ඔය කිව්වේ කතාවක්. දැන් අර ජන්කුක්වත් එක්කන් පලයන්කෝ. බේගම් හිතුවා.

🐥 - කොහෙද අපි යන්නේ?

🐯 - ජේජු යමුද?

🐠 - ඔහ්.. sweetheart කැමති නම් අපි යන්නේ ජේජු. Done.

****

හවස් වෙනකොට තේහ්‍යුන්ව hospital එකෙන් discharge කලා. ජිමින් තේහ්‍යුන්ග්ව discharge කරා කියන්න ජන්කුක්ට කෝල් කලත් answer කලේ නැති නිසා ජිමින් තේහ්‍යුන්ග්ව ගෙදර එක්කන් ආවා.

රෑ වෙනකොට මහ වැස්ස. ජන්කුක්ගේ phone එකත් off. දැන් ජන්කුක් එන එකක් නෑ කියලා එනකල් මඟබලන් හිටපු තේහ්‍යුන්ග්ට හිතුනා. සෝෆා එකෙන් නැගිටලා room එකට යන්න හදනකොටම door bell එක වදිනවා ඇහුනා. තේහ්‍යුන්ග් එහෙම්මම දොර ලඟට ගිහින් දොරේ පුංචි හිලේන් බැලුවා. දෙයියනේ ජන්කුක්..

මල් පොකුරකුත් අතේ තියාගෙන එළියේ තෙමෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මල් පොකුරකුත් අතේ තියාගෙන එළියේ තෙමෙනවා. තේහ්‍යුන්ග් ඉක්මනින් දොර ඇරලා ජන්කුකව ඇතුලට ගත්තා.

🐯 - ඇයි අනේ මේ වැස්සේ තෙමිගෙන ආවේ කෝ කාර් එක?

🐰 - ඔයාව බලන්න..

Bell එකේ සද්දේට ජිමිනුත් මේ වෙනකොට පහලට ඇවිත් හිටියේ.

🐥 - මම තුවායක් අරන් එන්නම්. තේහ්‍යුන්ග් මේඩ් කෙනෙක්ට කියන්න coffee හදන්න කියලා.

Has Changed (Taekook)Where stories live. Discover now