28

528 47 4
                                    

ජේජු වලින් ඇවිත් දැන් මාසයක් වෙනවා. මේ මාසේට ජන්කුක් තේහ්‍යුන්ග් දෙන්න උනුසුමේ වින්දනට පිට නොකරපු දවසක් නෑ. එක්කෝ office room එකේ නැත්නම් five star hotel එකක හැමදාම දෙන්නා උනුසුම් උනා. ජන්කුක් තේහ්‍යුන්ගේ සම්බන්දේ තියෙන්නේ sex මත නෙමෙයි. ඒ දෙන්නට දෙන්නා හදවතින්ම අවංකව ආදරේ කලා. එත් දෙන්නට දෙන්නා ඇබ්බැහි උනා. එක දවසක්වත් වෙන්නොවී ඉන්න බැරි තරම්.

Hotel room එකක එයාලගේ උනුසුම් පැය ගනනක් ගෙවා ඉවර කරපු ජන්කුක් සහ තේහ්‍යුන්ග් එකිනෙකාට තුරුල් වෙලා නිදාගෙන හිටියා.

ජන්කුක් phone එක ring වෙනවා ඇහුන නිසා කොට්ටේ යටට අත දාල phone එක අරන් බැලුව

ජන්කුක් phone එක ring වෙනවා ඇහුන නිසා කොට්ටේ යටට අත දාල phone එක අරන් බැලුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sehy mom 📲 calling

මොකක්ද මාම් මේ වේලාවේ. සේහි ජන්කුක් ජින්ව ආශ්‍රය කරන නිසා ජන්කුක් එක්ක හිටියේ වැඩිය හිත හොදින් නෙමෙයි. ඒ නිසා සේහි දැන් ඉස්සර වගේ ජන්කුක්ට call කරලා හොයලා බැලුවේ නෑ. තේහ්‍යුන්ගේ ආදරෙන් මත් වෙලා ඉන්න ජන්කුක් ඒකවැඩිය දැනුනෙත් නෑ. ජන්කුක් phone එක answer කරා.

🐰 - කියන්න මාම්.

🍁 - ජන්කුක් ඔයා කොහෙ හිටියත් කමක් නෑ. දැන්ම ගෙදර එන්න.

සේහි call එක cut කලා. කතා කල විදිහට හොදක් නොදැනුන නිසා ජන්කුක් තේහ්‍යුන්ග්වත් ඇහැරවලා ඇදුම් අන්දවලා ගෙදරින් බස්සලාම jeon mansion එකට ගියා

ජන්කුක් වත්තට ඇතුල් වෙනකොටම දැක්කා ලීසාගේ ඩෑඩ්ගේ කාර් එක වත්තේ නවත්තලා තියෙනවා. මොන මරාලයක්ද දන්නේ නෑ කියලා හිතන ගමන්ම ජන්කුක් ගෙට ගියා. යනකොට ලීසා බිම බලන් ඉන්නවා. වූශික් අංකල්ගේ සහ යෙන්ජින් ආන්ටිගේ මූනේ තිබ්බේ කෝපයක්.

Has Changed (Taekook)Where stories live. Discover now