Room එකට ආපු ජන්කුක් සහ ටේශි ඇග සෝද ගත්තා. දවසම දඟලපු නිසා කොච්චර රෑ උනත් ඇග සෝදන්නම උනා. Cute pink colour ඇඳුමක් ඇදලා හිටපු ටේශී ජන්කුක් ට පෙනුනේ බෝනික්කීයෙක් වගේ.
වතුර වල සීතලට වගේම මුහුද හුලගේ සීතල නිසා ටේශි වෙව්ලනවා ඉවරයක් නැතුව. ජන්කුක් හිමින් ටේශි ලගට ආවා.
🐰 - මට පුළුවන් කැමති නම් ඔයාව රත් කරලා දෙන්න.
ජන්කුක් මනමාල හිනාවක් දාලා ටේශීට ඇහැක් ගැහුවා. ටේශී තොල හපන් බිම බලාගෙන ලැජ්ජාවෙන් හිනා උන නිසා ජන්කුක් තේරුම් ගත්තා ටේශි අකමැත්තක් නෑ කියලා.
ටේශිගේ අතක් අරන් ජන්කුක් සිප ගත්තා.
🐰 - දැන් අපි uni ගිහිල්ලාත් ඉවරනේ.
🥀 - හ්ම්..
ජන්කුක් ටේශිගේ කන් පෙත්ත ලඟටම ගැවි නොගැවෙන තරමට නැමුනා
🐰 - අද මගේ වෙන්න tae baby. මගෙම විතරක් වෙන්න.
ජන්කුක් ගේ කටහඩ ටේශිව පෙලබවෙන සුලුයි. එක ගොඩක් සරාගී. ටේශි ඔලුව වනලා කැමති කියලා. ලැජ්ජාවෙන් ජන්කුක් ගේ පපුව අස්සේ මුන හංග ගත්තා.
ටේශිව උස්සලා අත් අතරට ගත්ත ජන්කුක් හිමින් ඇද උඩින් තියලා එයා ටේශි ඇග උඩට ආවා. ටික වෙලාවක් ටේශිගේ මූන දිහා බලන් හිටිය ජන්කුක් ටේශි තොල් අල්ල ගත්තා. උඩ තොල යටි තොල හිමිහිට රස වින්දා. කිස් එකට ටේශිත් රිඇක්ට් කරන්න ගත්ත නිසා හාදුව උනුසුම් වෙන්න මහ වේලාවක් ගියේ නෑ.
ටේශිගේ යටි තොල පොඩ්ඩක් හපලා කට ඇර ගත්ත ජන්කුක් දිව ඇතුලත් කලේ ටේශිගේ හැගිම් අවුස්සමින්. තොල් වලින් බෙල්ලට මාරු උන ජන්කුක් බෙල්ලේ තියෙන සංවේදී ම තැන් හපලා ඒ උඩ දිවෙන් ලෙව කෑවා.
YOU ARE READING
Has Changed (Taekook)
Fiksi Penggemar🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...