One month late..
නොදැනිම මාසයක් ගෙවුනා. මේ හත් දෙනා දැන් හොදම යාලුවෝ. කන්නේ බොන්නේ ඇවිදින්න යන්නේ එකටමයි. පුංචි පුංචි රන්ඩු, බොරු තරහා වීම් එක්ක මේ කාලේ හරිම ලස්සනට ගෙවුනා.
හේතුවක් නොදැනුනත් ජන්කුක් ට වගේම ටේශිටත් ඒ දෙන්නා යාලුවෝ කියලා හිතන්න අමාරු උනා. ජන්කුක් ගේ පොඩි වචනෙකටත් ටේශී ස්ට්රෝබෙරි ගෙඩියක් වගේ රතු වෙනවා. ජන්කුක් ටේශි රතු වෙලා ලැජ්ජා වෙනවා බලන්න ගොඩක් ආසා කලා. එක නිසා ජන්කුක් හැම තිස්සේම ටේශි අපහසුතා ඇතිවෙන වචන කිව්වා.
At uni canteen
හත් දෙනාම එක මේසේ කෑම කන ගමන් හිටියේ. ටේශි, ජිමින්, නූරා ගෙදරින් කෑම ගෙනවා. අනික් 4 දෙනා කැන්ටිමෙන් තමයි.
🐰 - මම තව මොනවා හරි අරන් එන්නම් මට බඩගිනි. ඔයාලට මොනවා හරි ඕනද?
🐥 - එහෙනම් මටත් කන්න දෙයක් අරන් එන්න. 😀
🦋 - අම්මෝ චීම් ඔහොම කන්න පුළුවන් ද ඔයාට? මගේ කෑම එකෙන් බාගයක් විතර කෑවෙත් ඔයානේ.
🐥 - ඔයාට වැඩක් නෑනේ එක. හ්ම්. ජන්කුක්නේ ගෙන්නේ. හ්ම්.. මෙයගේ සල්ලි යනවා වගේ. කුනුලෝබී... 😥
ජිමින් ලීසාට ගස්ස ගස්ස බනින එක නම් ඇත්තට බලන්න cute දර්ශනයක්. එකට කෙනෙක් වහ වැටිලා බලන් හිටියේ.
🦋 - මොකද මට කුනුලෝබී කියන්නේ?
🐥 -ඔයාගේ තාත්තාට කොරියාවේ හොදම surgery කරන hospital එකක් තියෙනවා. ඒත් ඔයා මගේ මේ ලස්සන කකුලේ තියෙන මේ පොඩි ඉන්නාව අයින් කරලා දුන්නේ නෑ.🥺
🌸 - අනේ ඕක ඇහැටවත් පෙන්නේ නැති පොඩි එකක්නේ.
🐥 - ඒත් මට පේනවානේ 🥺
YOU ARE READING
Has Changed (Taekook)
Fanfiction🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...