26 🔞

706 40 2
                                    

ජන්කුක් ටේහ්‍යුන්ග්වත් ඇදගෙන ගියේ හෙටෙල් එක ඇතුලට. මේ ගැන මුකුත් නොදන්න ජිමින් සහ හොසොක් තාම පිස්සු හැදිලා වගේ තාම නටනවා. යූංගි සහ බේගම් උනේ මොකක්ද කියලා කටත් ඇරන් කලපනා කරනවා.

ජන්කුක් ටේහ්‍යුන්ග්වත් ඇදගෙන ආවේ එයාගේ room එකට. ටේහ්‍යුන්ග්ව දොරෙන් ඇතුලට තල්ලු කරපු ජන්කුක් දොර මහ හයියෙන් වැහුවා. මේ වේලාවේ ජන්කුක්ගේ මූන බලන්නත් බයයි. කේන්තියෙන් පුපුරනවා. ජන්කුක් ටේහ්‍යුන්ග් ලඟට ඇවිත් ඉනේන් ඇදලා අරන් බිත්තියට තියලා අත් දෙක උඩට කරලා pin කර ගත්තා.

🐰 - තමුසේට මොකක්ද බේගම් එක්ක තියෙන ගනුදෙනුව? ඌගෙන් fuck එකක් ඕන වෙලාද උගේ ඇගේ ඇ‍තිල්ලුනේ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 - තමුසේට මොකක්ද බේගම් එක්ක තියෙන ගනුදෙනුව? ඌගෙන් fuck එකක් ඕන වෙලාද උගේ ඇගේ ඇ‍තිල්ලුනේ?

නෑ කියන්න ටේහ්‍යුන්ග් ඔලුව දෙපැත්තට හොලවල බිම බලා ගත්තා. වෙනදට එකට පහක් විතර කියවන ටේහ්‍යුන්ග් අද ජන්කුක් ගේ මූන දැකලා බය වේලා හිටියේ.

🐰 - words.. words baby boy..

🐯 - නෑ.

ජන්කුක් ටේහ්‍යුන්ගේ බෙල්ලට නැමිලා wet kiss එකක් තිබ්බා. කාලේකින් ලැබුනු පහස නිසා ටේහ්‍යුන්ගේ ඇස් ඉබේම පිය උනා. ටේහ්‍යුන්ගේ නිකලෑල් සුදු රෝස පාට කොලර් බෝන් දිගේ ජන්කුක් එයාගේ නහය තොල් අරන් ගිහින් බෙල්ල අස්සේන් නහය තියලා ලොකු හුස්මක් ගත්තා.

🐯 - ම්ම්හ්... ජන්කුක්...

ටේහ්‍යුන්ගේ soft moans ඇහුනූ ජන්කුක් ඇතුලතින් රත් වෙන්න ගත්තා. ඇස් පියාගෙනම kiss එක විදින ගමන් හිටිය ටේහ්‍යුන්ග් දිහා ජන්කුක් මත් උන බැල්මකින් බැලුවේ. මේ දර්ශනේම ජන්කුක්ව hard කලා. ආයේ බෙල්ල පාමුලින් හාදුවක් තියපු ජන්කුක් ඊලඟට අල්ල ගත්තේ ටේහ්‍යුන්ගේ තොල්.

Has Changed (Taekook)Where stories live. Discover now