තේහ්‍යුන්ග්ව අර මිනිස්සු ලොකු ලස්සන ගෙදරකට අරන් ආවා. සාලෙන් ඇතුල් වෙනකොට තේහ්‍යුන්ග් දැක්කා ලීස සහ මැදිවියේ කාන්තාවක් අඬමින් ඉන්නවා. ලීසා අතේ gun එකකුත් තියාගෙන උජාරුවට එහෙ මෙහෙ ඇවිදිමින් හිටියා.
🦋 - තමුසේ එනකල් මම හිටියේ.
ලීසා තේහ්‍යුන්ග්ට කම්මුල් පැලෙන්න තරම් හයියෙන් කම්මුල් පාරක් ගැහැවා. දවසම කෑමකුත් නැතුව ඉන්න තේහ්‍යුන්ග් කම්මුල් පාර දරා ගන්න බැරුව බිම ඇදගෙන වැටුනා. බිම වැටිලා ඉන්න තේහ්‍යුන්ග් ලඟට ගියපු ලීසා සපත්තුවේ අඩියෙන් තේහ්‍යුන්ග් අත පෑගුවා. තේහ්‍යුන්ග් මහා හයියෙන් වේදනාවෙන් කෑ ගැහුවා.
🦋 - කෑ ගහපන්.. අද මම උබට මගෙන් බේරෙන්න බෑ.
🍁 - මොකද ලීසා ඔයා මේ කරන්නේ? ඔය ලමයාව අත අරින්න. කවුද මේ ලමයා?
🦋 - අහ්.. අඳුනන්නේ නැද්ද? මේ ජන්කුක්ව මගෙන් උඳුර ගන්න ආපු බැල්ලී.. තේහ්‍යුන්ග්.
සේහි අද තමා තේහ්‍යුන්ග්ව දැක්කේ. සියුමැලි, ලස්සන මලක් වගේ තේහ්‍යුන්ග්ව දැක්කාම සේහිට හිතා ගන්න පුළුවන් වුනා ජන්කුක් තේහ්‍යුන්ග්ට වශී උන හේතුව.
ජන්කුක්, ජිමින් සහ යුංගි මේ වේලාවේම jeon mansion එකට ආවා. Gun එකකුත් අතේ තියන් ඇවිදින ලීසා, පේලියට දණ ගස්සලා තියෙන මේඩ්ලා, කලු පාට ඇදන් ඇතුලේ ඉන්න සද්ධන්ත මිනිස්සු තුන්දෙනා දැක්කාම වෙන දේ තේරුම් ගත්ත ජන්කුක් හා යුංගි ජිමින්වත් ඇදන් සාලේ මුල්ලක හැංගුනා.
🍁 - අපි මේක කතා කරලා විසඳ ගමු ලීසා. ඔහොම කෙන්ති ගන්න එපා. බඩේ ඉන්න දරුවටත් හොද නෑ.
🦋 - ඔහ් god.. මට මේ මලවිකාර දැන් එපා වෙලා.
ලීසා ඇදන් හිටිය ලොකු blouse එක උඩට කරලා එයා දාගෙන හිටිය fake baby bum එක අතට ගත්තා.
YOU ARE READING
Has Changed (Taekook)
أدب الهواة🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...