11

360 42 0
                                    

Next day..

Seoul..
ජන්කුක් සහ ටේශි ජේජු ගියපු එකටත් ජිමින්ගෙන් බැනුම් අහන්න උනේ යුංගිට. ජිමින් කියන විදිහට යුංගි කිසිම ආදරනීය බවක් නැති කම්මැලි ගල් ගෙඩියක්. ඉතිං උදේ ඉදන් පැය බාගෙන් බාගෙට කෝල් අරන් ජිමින් බනින බැනිල්ල අහන් ඉන්න බැරි නිසා හවසට ජිමින්ව ඇවිදින්න එක්කන් යන්න යුංගි පොරොන්දු උනා.

At park
ජිමින් යුංගි අතුත් එකට පටලවන් park එක පුරාම ඇවිද්දා. ජිමින්ටවත් යුංගිටවත් මේ සම්බන්දය කාටවත් හංගන්න ඕනේ උනේ නෑ. ඇත්තට ඒ දෙන්නාගේ ගෙවල්වලින් පවා මේ ගැන දැනන් හිටියා. මේ සම්බන්දය යුංගිට හංඟන්න ඕන උනේ එකම එක්කෙනෙක්ගෙන් විතරයි ඒ ජන්කුක් ගෙන්.

ජන්කුක් gay relationship වලට පුදුම විදිහට වෛර කලා. ඇමරිකාවේ ඉන්න කාලේදී පවා ජන්කුක් gay අයට ගහනවා කරදර කරනවා යුංගි ඇස් දෙකටම දැකලා තියෙනවා වගේම ඒ වලි වලින් ජන්කුක්ව බේරන් ඇදන් එන්නේ යුංගි. Gay කියන කෙනෙක් දැක්කාම කෙල ගහන තරම් ජන්කුක් එයාලව අප්පිරියා කලා.

 Gay කියන කෙනෙක් දැක්කාම කෙල ගහන තරම් ජන්කුක් එයාලව අප්පිරියා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐱 - අපි අතනින් වාඩි වෙමු.

බංකුවක් අතින් පෙන්නපු යුංගි එකේ වාඩි උනා. ජිමින් යුංගිගේ ඔඩොක්කුවෙන් වාඩි උනා. ජිමින්ගේ cute වැඩ වලට හිනා උන යුංගි පිටිපස්සේ අත්දාලා ජිමින්ව බදා ගෙන බෙල්ලට කිස් එකක් දුන්නා. එක එක දේවල් කිය කිය හුරතල් වේවි පැයක් විතර ගෙවිලා ගියා.

🦋 - කවුද මේ couple එක ආ... ඩබල බොරු කියන්න එපා මම ඈත ඉදන් බලන් ඉදලා ආවේ..

ලීසා කෑගහන් දුවන් ආපු විදිහට ජිමින් බය උනා. පස්සේ ලීසා කියලා දැන් ගත්තාම තමා බය ගියේ. ලීසා park එකට ආවේ එයාගේ අලුත් යාලුවෝ set එකත් එක්ක විනෝද වෙන්න. ඒත් යුංගියි ජිමිනුයි ඉන්න විදිහ දැකලා එතනින් මාරු වෙලා මෙතනට ආවා.

Has Changed (Taekook)Where stories live. Discover now