වර්තමන
Taehyung ඇවිත් දවස් දෙක තුනේන් හොදට වැඩ ටික අල්ල ගත්තා. දැන් තේහ්යුන්ග් ඇවිත් මාසයක් වගේ වෙනවා. තේහ්යුන්ග් රස්සාව හරියටම කරනවා. කඩිසරයි. පිලිවෙලයි. අනික් අයටත් උදව් කරගෙන තේහ්යුන්ග් රස්සාව හොදින් කලා. Job එකේදී නම් තේහ්යුන්ගේ අඩුපාඩුවක් කියන්න තිබ්බේම නෑ. තේහ්යුන්ග් දක්ශ විදිහට ෆයිල්ස් එක්ක වැඩ කලා.
තේහ්යුන්ගේ වැඩ ගැන ජන්කුක් බොහොම පැහැදිමක හිටියේ වගේම තේහ්යුන්ග් නිසා ජන්කුක් ගේ වැඩ ගොඩක් පහසු උනා. අන්තිමේදී මේසක් දාලා ජන්කුක්ගේ office room එකේම තේහ්යුන්ග් ට ඉන්නත් දුන්නා.
දවසින් වැඩි හරියක් taehyung හිටියේ හොසොක් එක්ක. ජන්කුක්ට මේ ගැන ඊර්ෂ්යාවක් ඇති උනත් පෙන්නන ගියේ නෑ. ජන්කුක්ට පස්ස වන වන හරි ඇවිදලා එයාව අවුස්සන්න try කරන තේහ්යුන්ග් ඇයි දවසින් බාගයක් ම හොසොක් එක්ක ඉන්නේ ඇයි කියලා ජන්කුක්ට තේරුම් ගන්න බැරි උනා.
තේහ්යුන්ගේ පැත්තේන් මේ කතාව මීට වඩා වෙනස් උනා. ජන්කුක්ව තේහ්යුන්ගේ crush එකක් උනා. කොරියාවේ ඉන්න handsome hotම CEO ඉතිං හැමොන්ගෙම වගේ crush එකක් තමයි.
ජන්කුක් ගැන දවල් හීන බලන එක තමයී තේහ්යුන්ගේ ප්රධාන රාජකාරිය වුනේ. හොසොක්ගේ කැබින් එකට වෙලා තේහ්යුන්ග් හීන බැලුවා. ජන්කුක්ව දැලේ දාගන්න එක එක වැඩත් තේහ්යුන්ග් කලා. මේවා කරන්න අදහස් ගොඩක් හම්බවුනේ ජිමින්ගෙන් තමයි. ජිමිනුත් දන්නවා තේහ්යුන්ග් ජන්කුක්ට ලයින් දනවා කියලා.
YOU ARE READING
Has Changed (Taekook)
Fanfiction🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...