2 years befor
(මේ මෙයාලා uni යන කාලේ. ජන්කුක් ටේශී මුනගැහුනු විදිහ යන්නේ)
🥀 - කෝ අනේ ලීසා.. එයා ඔයා එක්ක ආවේ නැද්ද හොබරියෝ.
🐥 - හොබරියා.. 🤣🤣
ජිමින් හිනාවෙන්න ගත්තේ බිම වැටිගෙනමයි. මොකද ජිමින්ට එයාගේ හිනාව control කර ගන්න බෑ.
🌸 🐿️ - නැගිටිනවා!!!
Noora සහ j hope දෙන්නම එක පාර කෑගැහුව විදිහට බය වෙච්ච ජිමින්,ගල් ගැහිලා බිමටම වෙලා හිටියා.
🌸 - නැගිටිනවා ජිමිනෝ අපිට ලැජ්ජ නොකර.
🐥- හරි හරි ඉතිං කෑ ගහන්න ඕනේ නෑනේ. මේන් මන් නැගිට්ටා.
නැගිටලා පස්ස පැත්තේ තියන දුවිලි ගස ගස ඉන්න ජිමින් දැක්කා ලීසාගේ කාර් එකයි වෙනදට uni එකේ දැකලා පුරුදු නැති තව කාර් එකකුයි එනවා. කාර් ගැන නම් එච්චර හිතන්න දෙයක් තිබ්බේ නෑ. මොකද මේ uni එකේ ගොඩක් ම ඉන්නේ ඉහල පැලැන්තිවල highclass businessman ලාගේ ලමයි නිසා. එයාලා අද එන වාහනේ නෙමෙයි හෙට එන්නේ. ටේශී වගේ scholarship හම්බවෙලා පොදු බස් වල, පයින් එන දුප්පත් ලමයිත් මේ uni එකේ නැතුවම නෙමෙයි. එයාලා කොච්චර දුප්පත් උනත් ඉගෙන ගැනිමෙන් නම් පොහොසත් ලමයිට වඩා ඉස්සරහින් හිටියා.
🥀 - අහ්. ලීසා ආවා.
🦋 - Hi... Good Morning... කට්ටියටම..
ඔන්න මම අද ඔයාලට මගේ යාලුවෝ දෙන්නෙක් හදුන්වලා දෙන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ ඒ දෙන්නා එනකල්.හැම දෙනාම ලීසාගේ උරහිස උඩින් බැලුවේ ඈතින් එන පිරිමි ලමයි දෙන්නා දිහා. එක්කෙනෙක් උස, මහත ගානට ඇග තියෙන hot sexy look එකක් තියන කොල්ලේක් අනික් කෙනා වැඩිය උස නැති සූකිරි කෑල්ලක් වගේ සුදුම සුදු, තියුණු ඇස් දෙකක් තියෙන කෙනෙක්. දෙන්නාගෙම ඇදුම් පැලදුම් වලින් ම පේනවා rich family එකක බව නම්.
YOU ARE READING
Has Changed (Taekook)
Fiksi Penggemar🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්. දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා. 🦋 - මම උබෙන් පළිගත්තා Kim Taeshi... අද ඉදන් jeon jungkook...