1

707 49 0
                                    

වර්ථමානය

නිරුවතින් සයනයෙන් නැගිටගත් ඇය මඳක් වේදනා දෙන ශරිරය අපහසුවෙන් කෙලින් කර ගනිමින් නැගි සිටියේ ශාරීරික අපහසුතාවය නොසලකාය. ඇය සතුටින්.. බොහෝ කලක් ඇයට අවශ්‍යව තිබූ ඔහුගේ ශරිරය ඇය ඊයේ රෑ ලබා ගත්තා. රෑය එලිවෙනකල් ඇය ඔහුගේ විශාල ශරිරය යට වේදනාත්මක හා ශෘංගාරාත්මක කෙදිරිලි කොපමන පිටකරාද? ඒ හැඩි දැඩි ශරිරය , තොල් ඉදිමෙනකල් ලැබු සිප ගැනිම්, ඒ රලු අත්වල ස්පර්ශය, ඇගේ සිරුර පුරා ගමන් කල ඒ උනූසුම් තොල්..

🦋 - අහ්.. ම්ම්..

පෙර දින රාත්‍රීය සිහි කිරිමෙන්ම ඇයට නැවත කෙදිරිල්ලක් පිට වුනා.

නිරුවත වසා ගැනිමට අසල තිබූ කලු පාට ඇඳ ඇතිරිල්ල ඇඟ වටේ ඔතා ගත් ඇය ඇගේ දුරකතන රැගෙන හිමින් ගමනින් සඳරුතලය වෙතට පා නැගුවා.

(☎ ඇමතුමක්)

"බීප්"

🦋 - මාර්ක්.. මට දැන් ඕකාගෙන් ඇති වැඩක් නෑ.. මම අරූව දැන් මගේ කරන් ඉවරයි. ඕකව ගෙනිහින් කුනු කාණුවකට විසික් කරලා දාපන්.

දුරකතන විසන්දි කල ඇය තරුනයා අවදී විමට පෙර නැවත කාමරය දෙසට පා තැබුවා.

🦋 - මම උබේන් පළිගත්තා Taeshi...
අද ඉදන් jeon jungkook මගේ..

වචනයෙන් නොකිව්වත් සිතින් සිතු ඇය ගමන් කලේ ජන්කුක් නිදා සිටින ඇඳ වෙතටය. ඔහු තවමත් නිරුවතින්ම සුව නින්දේ.

🦋 - මට ඊරිසියයි ටේශී උබ ගැන. ජන්කුක් ගෙන පිට උන හැම moans එකකම උබේ නමින් උන එකට.

ඔහු වෙත නැමුනු ඇය කුඩා සිප ගැනිමක් ඔහුගේ නලලත තබා එහෙන්ම හැරුනේ කාමරේම පැත්තක සවිකර ඇති අනර්ඝ වයින් එකතුවක් ඇති රාක්කය දෙසටය.

සිහින් වීදුරුවකට වයින් පුරවා ගත් ඇය අසලම ඇති පුටුවෙන් වාඩි වී "චිය‍ර්ස්" යැයි තමාටම පවසා අතෙහි වූ ඉස්තරම්ම වර්ගයේ වයින් විදුරුව එක හුස්මට පානය කර කට කොනින් හුස්මක් පිට කර සිනසුනේ ඇය පලිගැනිමෙන් හා ජන්කුක්ව අයිතිකර ගැනිමෙන් ඇය තෘප්තිමත් බව හැගවීමටය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිහින් වීදුරුවකට වයින් පුරවා ගත් ඇය අසලම ඇති පුටුවෙන් වාඩි වී "චිය‍ර්ස්" යැයි තමාටම පවසා අතෙහි වූ ඉස්තරම්ම වර්ගයේ වයින් විදුරුව එක හුස්මට පානය කර කට කොනින් හුස්මක් පිට කර සිනසුනේ ඇය පලිගැනිමෙන් හා ජන්කුක්ව අයිතිකර ගැනිමෙන් ඇය තෘප්තිමත් බව හැගවීමටය.

සිහින් වීදුරුවකට වයින් පුරවා ගත් ඇය අසලම ඇති පුටුවෙන් වාඩි වී "චිය‍ර්ස්" යැයි තමාටම පවසා අතෙහි වූ ඉස්තරම්ම වර්ගයේ වයින් විදුරුව එක හුස්මට පානය කර කට කොනින් හුස්මක් පිට කර සිනසුනේ ඇය පලිගැනිමෙන් හා ජන්කුක්ව අයිතිකර ගැනිමෙන් ඇය තෘප්තිමත් බව හැගවීමටය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Has Changed (Taekook)Where stories live. Discover now