19... දහනව වෙනි දිගහැරුම ....🍁

1.4K 347 227
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.........

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  බෝ බෝ අද උදේ පාන්දරම තව පොඩ්ඩෙන් මට හාර්ට් ඇටෑක්  හදවනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  බෝ බෝ අද උදේ පාන්දරම තව පොඩ්ඩෙන් මට හාර්ට් ඇටෑක්  හදවනවා... බනීගේ බෝ බබාගේ ලස්සන බලන්නකෝ.... 💚❤

.
.
.
.

දින හතරක්  සෙමින් ගතවී ගියේය ....... මේ වාර විභාගය ආරම්භ වන්නට කලින් සතියේ අවසාන දින කිහිපයයි...... හරියටම බැලුවොත් හෙටින් උදාවන සති අන්තයෙන් පසුව වාර විභාගය ආරම්භ වන්නේ ය..

",මේ මට ලියුමක් හම්බවුනා ඕයිලා....."

තුන්වෙනි කාලපරිච්ජේදය අද ශාන්ලාගේ පන්තියට ගුරුවරයා ඇවිත් නැත.... හදිසියේම කොහේදෝ සිට පන්තියට දුවගෙන පැමිණි ෆැන්ඩි කෑගසා කියද්දී  නොයෙක් රාජකාරි වල නිරතවී සිටි සිසුන් ඉක්මනින් ඔහුදෙස බැලුවේය ....

රෝසපැහැ කොලයක් අතේ තියාගෙන සිටින ඒ මුහුනෙහි ඇත්තේ ජයග්‍රාහී සිනහවකි.... 

",ගර්ල්ස් එකෙන්ද......."

" කවුද ඒ අවාසනා වන්ති....."

" උඹට කවුද යකෝ ලිවුම් දෙන්නෙ....."

පන්තියේ ලමුන් ඔහුට එක එක කතාකීවත් ඒ සිනහවේ අඩුවක් නැත....

" ගෙස් කරහල්ලා කවුද කියලා .......තෑග්ගක් දෙනවා....."

ඔහු යලිත් කෑගසා කියද්දී  එක්වරම ලියුම ඔහුගේ අතින් ගිලිහී ගියේය.....

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now