24...... විසි හතරවෙනි දිගහැරුම ....🍁

1.3K 346 201
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.......

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

" තමුසෙලා මහ එපාකරපු ළමයි ටිකක්...... "

මේ මිස්ටර් ලියන් ඉතිහාස උගන්වන්නට පැමිණි අවස්තාවකි... සමහරවිට ඔහුගේ පෞද්ගලික කේන්තියක් ළමයින් සමග පිරිකරනවාදැයි කියා කියන්නට නොදන්නා නමුත් පන්තියට පැමිණි මොහොතේ පටන් ඔහු සිදු කරන්නේ අද ළමුන් හට බැන වැදීමයි.....

" නැඟිටිනවා.......තමුන් තමයි.....චිත්‍ර ඇඳලා දෙවෙනියා උනේ  නැගිටිනවා......"

ඊලඟට ඔහු ශාන්ව නැඟිට්ටුවේය....

" දැනුම පුවරුවට දාන්න විනාඩි පහළොවක් ඇතුළත ඉතිහාසයට සම්බන්ධ මොනව හරි ලිපියක් ලියල මට මේ දැන් ගෙනත් දෙනවා......චිත්‍ර අඳින්න පුළුවන් නම් ඒවත් කරන්න බැරි කමක් නෑනේ...."

ශාන්  අසරණව වටපිට බලද්දී  පන්තියේ ළමුන් සියලු දෙනාම සිටින්නේ ලියන්ව ඩෙවල් දමාගන්නට නොහැකි කෝපයෙන් බව දුටුවේය ...

", විනාඩි පහළවෙන්  ලියන්න බෑ සර්..... මං ඕනෙනම් ගෙදරදි ලියලා හෙට උදේ ගෙනත් දෙන්නම්...මම චිත්‍ර තරගෙට චිත්‍ර දෙක සතියක් ඇන්දා......."

ඕනෑ මගුලක් සිදුවෙන්නට කියා ශාන්  කියාදැම්මේය...ලියන්ගේ කේන්තිය තවත් වර්ධනය වෙද්දී ඔහු ගුරු මේසයට වැරෙන් පහරක් එල්ල කරමින් නැඟී සිටියේය ... නමුත් ඉතින් ශාන්ගේ මුහුණේ බියක සේයාවක් වත් නැත.....

" දැන් එතකොට බෑ කියලද තමුසෙ කියන්නෙ..."

" මම බෑ කිව්වේ නෑනේ සර්....මම කීවේ මම හෙට උදේට ගෙනත් දෙන්නම් කියලා....ඉස්කෝලේ අරින්න තව පීරියඩ් දෙකයි තියෙන්නේ...ඉතින් මට මේ පුංචි කාලය ඇතුලෙ ඒක ලියන්න බැහැ..."

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now