20 ... විසිවෙනි දිගහැරුම .... 🍁

1.4K 359 207
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞..........

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගා ......ගොඩාරියක් ලස්සනයි අනේ.... ආදරෙයි මේ ලංගතුකමට....... හැමදාමත් වගේ....💚❤💛

.
.
.
.
.

" යීබෝ  ඩිඩී.....අපේ පපාට ඔයාව මීට් වෙන්න ඕනෙලු..... ඔයාට පුළුවන් තැනක් වෙලාවක් කියන්න කියලා තමා එයා කියන්නේ......"

මේ වාර විභාගය අවසන් වී සති දෙකක නිවාඩුවක් ලබා දෙන්නට දින දෙකකට පෙරයි.... යීබෝ  පාසල අවසන් වී නිවසට යන අතරදී සිචෙන් ගෙන් ඇමතුමකි...

",හ්ම්ම්.... අද හවස් වරුවනම් මම free....."

සිචෙන්ගේ පැත්තෙන් පැවතියේ විනාඩි කිහිපයක නිහැඬියාවකි....

" හවස හතරට පපාට එන්න තැනක් කියනවද...."

ඇමතුම පටන් ගත් මොහොතේ පටන් යීබෝගේ  ඇහිබැම තවමත් හැකිලී ඇත ....මේ හදිසියේම ශාන්ගේ පියාට තමන්ව මුණගැසෙන්නට තිබෙන උවමනාව කුමක්දැයි යීබෝට  හිතා ගන්නටවත් නොහැකි වී ඇත..

" එහෙනම්  ක්ලබ් එකට එන්න කියන්න ...."

ටික වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව ඔහු එලෙසින් පැවසුවේය..... හිස මත මහ පුදුමාකාර බරක් තබාගෙන යීබෝ  නිවසට පැමිණි අතර වොෂ් එකක් දමාගෙන සූදානම් වී ක්ලබ් එකට යන්නට පිටත්වුනේය ....

", සිචෙන් ගගා හේතුවක් කිව්වෙත් නෑ...... මම ඒ මනුස්සයා එක්ක කතාබහ කරලා තියෙන්නේ එක වතාවයි... මොන මරාලයක් කඩා පාත් වෙන්න හදනවද දන්නේ නෑ...... වැරැද්දක් කරලා නෑනේ...... ගිහින් බලමු...."

වාහන අංගනයේ වාහන්ය නතරකල යීබෝ  ක්ලබ් එකට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව අසලට ඇවිත් එහි ආරක්ෂක නිලධාරියා හට ෂියාඕ සොන් ව විසිට රූම් එකට රැගෙන එන්න යයි පවසා ඇතුලට ගියේය .... අද ඉතින් සිදුකරන්නට විශේෂිත වැඩක් නැති නිසා යීබෝ කෙලින්ම පහත මාලයේ අමුත්තන් වෙනුවෙන් සූදානම් කර තිබෙන කාමරයට ගොස් රැගෙන ආ පේපර් වගයක් බලන්නට පටන්ගත්තේ සොන් පැමිණෙන තුරුයි....

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now