💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞........
.
.
." මේ කොහෙද යන්නේ....."
අත්දෙකත් පපුවට බැදගෙන කේන්තියෙන් සිටින ශාන් එලෙසින් අසන්නේ ජින්ගේ එපාට්මන්ට් එකට යන අනෙක් අතුරු පාරට හරවන්නේ නැතිව වාහනය කෙලින්ම ප්‍රධාන පාරේ ඉදිරියට ඇදෙන නිසාවෙනි ...
" අපි යන්නේ ....................
**
.............. නැන්දිලාගෙ ගෙදර මගෙ චූටි නෙමූ ......."
කේන්තිය අමතකව ගොස් ඇස්දෙකත් ලොකු කරගෙන ශාන් යීබෝ දෙස බැලුවේය .... වාහනය පදවන ගමන්ම ඔහු ශාන්ගේ හිසකේ අතගාන්නට අත දිගුකරත් ඔහු හිස එහාට ගත්තේය ....
" ඔව් ඉතින් ජින් ගගාගෙ එපාට්මන්ට් එකට ගියොත් බදාගන්න වෙනවනෙ නේ....... දැන් එහෙම ඕන්නෑනේ....... "
ශාන්ගේ මේ කතාවලට ආයාසයෙන් සිනාව කාගෙන යීබෝ රිය පදවන්නේය .... වරින් වර ඒ මුහුණ දෙස බැලුවත් ඔහු ගස්සාගෙන අහක බලා ගන්නේය .....
ඒ කෝලම් මුහුණ ඉතින් වාහනය පසෙකට කර නවතා ඉඹගෙන ඉඹගෙන යන්නට හිතුනත් යීබෝ ඒ හැඟීම තවත් විනාඩි කිහිපයකට දරාගත්තේය ... ශාන්ගේ කේන්තිය දෙගුණ තෙගුණ උනේ එකවතාවක් පමණක් හිස අතගාන්නට උත්සාහ කරද්දී එය ප්‍රතික්ෂේප කල පසුව යලිත් යීබෝ එලෙස කරන්නට උත්සාහ නොකිරීම නිසාවෙනි ...
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfikce💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤