39.. තිස් නවවෙනි දිගහැරුම ... 🍁

1.3K 303 228
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞......

අමාරුම කාල වලදි තමන් නිවැරදියි කියලා ලෝකෙට ඔප්පු කරනවාට වඩා නිහඬව පැත්තකට වෙන එක තමා සුදුසුම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අමාරුම කාල වලදි තමන් නිවැරදියි කියලා ලෝකෙට ඔප්පු කරනවාට වඩා නිහඬව පැත්තකට වෙන එක තමා සුදුසුම......💚❤💛



.
.
.

" දැන් ඉතින් බහින්නකෝ.....ගෙදර කට්ටියට මගේ නෙමූබබා ව අදුන්වලා දෙන්න එපැයි....."

මෙවන් සිදුවීම් වලට මීට පෙර මුහුණ දී නැති යීබෝත් මදක් රත් පැහැවෙමින් කියද්දී ශාන්  යීබෝගේ  බඳ වටා ඔතාගෙන සිටි කකුල් දෙක සෙමින් බිම තබා යීබෝගේ  සිරුරෙන් බැස්සේය .......

**

නමුත් ඔහු යීබෝව අතහැරියේ නැත... ඒ අතකින් අල්ලාගෙ ඔහු සමඟම ආලින්දයට අඩි කිහිපයක් ඇවිද ආවේය ...

" පුතේ මේ ෂ්...........ෂින්............"

සෙලීනා පපුවට අතකුත් තියාගෙන ඔවුන් අසලට අඩිදෙකක් පමණ ඇවිද එද්දී වන්ග් නම් වාඩිවී සිටින අසුනෙන් නැඟිට ගන්නට නොහැකිව බලගෙන සිටින්නේය .... ශාන් තවම වන්ග්ව දුටුවේ නැත.....සෙලීනාව ඔහුගේ මතකයට නැඟුනේ පාසල් රැස්වීමකට පැමිණි අවස්ථාවක දර්ශනයකිනි..

" මේ ෂින් තමයි .......ඒත් එයා ශාන් ....... මගේ ෂින් ශාන්  වෙලා ආපහු මාව හොයාගෙන ඇවිත් මමා....."

යීබෝ  ශාන්ගේ සහ ඔහුගේ එකට පටලැවී ඇති අත්දෙක පෙන්වමින් කියද්දී ශාන් යීබෝගේ  බාහුවේ මුහුණ සඟවා ගත්තේය ......

" දෙවියනේ .........."

සෙලීනා ඇගේ අත ඇගේ පපුවෙන් ඉවත් කර කර ගන්නේම නැතුව එලෙසින් කියද්දී ශිචෙන් ආරාධනාවකින් තොරවම නිවස තුළට ඇතුල් වුණේය...

",මේ ශාන්ගෙ අයියා......ශිචෙන් ගගා ...... වාඩිවෙන්න ගගා........"

යීබෝ  එතැන පවතින තත්ත්වය තරමක් සාමකාමී කරන්නට හිතාගෙන එලෙසින් කියද්දී ශිචෙන් සිනාසෙමින් අසුන්ගත්තේය .... ඒත් සමඟම ශාන්  වන්ග්ව දුටුවේය ... ඔහුගේ දෙනෙත් කෙළින්ම ෂාන් වෙතට එල්ල වී තිබෙන බව දුටු ශාන්  ඉක්මනින් යීබෝට මුවාවූයේ එක්තරා සිදුවීමක් සමග එක්තරා දෙබස් කිහිපයක් ඔහුට සිහි වුනු නිසාවෙනි....

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔ Where stories live. Discover now