💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞..........
නෙමූ...........💚❤💛
.
.
.
.
." විසේ අල්ලලා දුවන්නෙ නැතුව මේකත් ඔය මල්ලට දාගන්න චූටි බබා......."
" ඉක්මන් කරන්න මමා......බොබෝ මං එනකල් බෙල්ල රිදෙනකල් බලාගෙන ඇති........"
" ඔයත් එක්ක නං වැඩක් කරන්න ගියාම විකාරයි...යැන්ලි ඔය බීම එකත් මේකට දාන්න......"..
"මං වොෂ් එක දාගන්න ටිකට ඔයාලට තිබුනනේ මේවා රෙඩි කරන්න..... ඔයාලත් අන්‍රෙ මන්දා..."
මූණත් අමුතු කරගත් ශාන් නිෂූයී සූදානම් කරදුන් බෑගයත් රැගෙන නිවසින් පිටත්වූයේ ජින්ගේ එපාට්මන්ට් එකට යන්නටයි..... මේ යීබෝගේ අනතුර සිදුවී දින පහකට පසුව ගෙවෙන බදාදා දිනයයි...අඟහරුවාදා සවස යීබෝව ඩිස්චාර්ජ් කල අතර ජින් ඔහුව ඔහුගේ එපාට්මන්ට් එකට එක්කරගෙන ආවේ ඇනා සහ මෙයිත් සමඟයි....
ඉතින් ඊයේ රාත්‍රිය වනතුරුම ජින්ගේ එපාට්මන්ට් එකේ ශාන් , ඇනා, මෙයි ජින් සමඟින් රැදුනු අතර රාත්‍රි අටට පමණ සොන් සහ ශිචෙන්ද එහි ආවේය ....
දැන් මේ නිෂූයි සූදානම් කල කෑම වර්ග කිහිපයක්ද ඔසවාගෙන ශාන් එහි යන්නට පිටත්වුනේය ..... කාගෙන් තහනමක්ද ... කාට හොරෙන් පැන ගන්නද....අද එවන් ගැටලු නැත.... ශාන් ගේට්ටුවේ සිටින ආරක්ෂක නිලධාරියාටත් සිනහවක් තිළිණ කරගෙන පාර දිගේ ඇවිදගෙන ඇවිත් ජින්ගේ එපාට්මන්ට් එක අසලට ඇවිත් බෙල් එක ගැසුවේය ....
" ඕ......... ලෙඩ්ඩු බලාගන්න කෙනා හොඳටම පරක්කුයි.......මං මේ ඔයා එන කල හිටියෙ ටවුන් එකට යන්න..."
ජින් හිනාවෙමින් කියද්දී ශාන් බෑගය ඔහු අතට දුන්නේය ....
" මේ මොනවද පොඩ්ඩො......"
YOU ARE READING
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞 yizhan fan fiction Complete ✔
Fanfic💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤